Best COD4 Multiplay link to download?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Roccat, Silent Aim, AHK Script යූස් කරන්නෙ ඕකෙ හැම එකාම.. හොරම හැත්ත ඉන්න ගේම් එකක්.. ස්පෙශලි ලංකාවෙ උන්.. ලංකාවෙ සර්වර් වලින් සීයට අසූවකට වඩා ඇඩ්මින්ලත් හැක් දාන් ගහන්නෙ.. ඉතිං කොහෙද..:lol:

    COD4X එකේ හැක් නෑ කියලා හිතුවා.. බැලින් නම් ඒකෙත් ස්ක්‍රිප්ට් යූස් කරනවා පෙලක් උන්..:growl:
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28

    Hari bn ithn.. eewa nawaththanna ba ne.. mt download link ekak diipnko hoda ekak
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Roccat, Silent Aim, AHK Script යූස් කරන්නෙ ඕකෙ හැම එකාම.. හොරම හැත්ත ඉන්න ගේම් එකක්.. ස්පෙශලි ලංකාවෙ උන්.. ලංකාවෙ සර්වර් වලින් සීයට අසූවකට වඩා ඇඩ්මින්ලත් හැක් දාන් ගහන්නෙ.. ඉතිං කොහෙද..:lol:

    COD4X එකේ හැක් නෑ කියලා හිතුවා.. බැලින් නම් ඒකෙත් ස්ක්‍රිප්ට් යූස් කරනවා පෙලක් උන්..:growl:

    ඔයා එලකිරි කොඩ් සර්වර් එක ගැන නැතුව වෙන එවා ගැන කතා කලාට කමක් නෑ... එලකිරි සර්වර් එකේ ඇඩ්මින්ලා හැක් දාන්නේ නෑ..... කොඩ්X එකේ ගොඩක් හැක් වැඩ කරන්නේ නෑ ගේම් එක නොට් රෙස්පොන්ඩින් වෙනවා....
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    ඔයා එලකිරි කොඩ් සර්වර් එක ගැන නැතුව වෙන එවා ගැන කතා කලාට කමක් නෑ... එලකිරි සර්වර් එකේ ඇඩ්මින්ලා හැක් දාන්නේ නෑ..... කොඩ්X එකේ ගොඩක් හැක් වැඩ කරන්නේ නෑ ගේම් එක නොට් රෙස්පොන්ඩින් වෙනවා....

    Ethakota hack wada karanne monawageda? Api kohomada danaganne hack wadad nadda kiyala?
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    ඔයා එලකිරි කොඩ් සර්වර් එක ගැන නැතුව වෙන එවා ගැන කතා කලාට කමක් නෑ... එලකිරි සර්වර් එකේ ඇඩ්මින්ලා හැක් දාන්නේ නෑ..... කොඩ්X එකේ ගොඩක් හැක් වැඩ කරන්නේ නෑ ගේම් එක නොට් රෙස්පොන්ඩින් වෙනවා....

    harima pudumai ban cod walin padayak giyath heshanaya innawa e thread eke :lol:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    Roccat, Silent Aim, AHK Script යූස් කරන්නෙ ඕකෙ හැම එකාම.. හොරම හැත්ත ඉන්න ගේම් එකක්.. ස්පෙශලි ලංකාවෙ උන්.. ලංකාවෙ සර්වර් වලින් සීයට අසූවකට වඩා ඇඩ්මින්ලත් හැක් දාන් ගහන්නෙ.. ඉතිං කොහෙද..:lol:

    COD4X එකේ හැක් නෑ කියලා හිතුවා.. බැලින් නම් ඒකෙත් ස්ක්‍රිප්ට් යූස් කරනවා පෙලක් උන්..:growl:

    සිරාවටද ?:baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔයා එලකිරි කොඩ් සර්වර් එක ගැන නැතුව වෙන එවා ගැන කතා කලාට කමක් නෑ... එලකිරි සර්වර් එකේ ඇඩ්මින්ලා හැක් දාන්නේ නෑ..... කොඩ්X එකේ ගොඩක් හැක් වැඩ කරන්නේ නෑ ගේම් එක නොට් රෙස්පොන්ඩින් වෙනවා....
    මං එළකිරියෙ සර්වර් එක දන්නෑ බං.. කලින් නම් මං එළකිරි සර්වර් එකක ප්ලේ කලා.. ඒක නම් එල.. ඒත් ඒක දැන් දැන්න කොයිද..

    COD4X එකේ Auto Hot Key ස්ක්‍රිප්ට් වැඩ.. නොට් රෙස්පොන්ඩ් වෙන්නෑ ඒකට.. Roccat දැම්මොත් තමා එහෙම වෙන්නෙ..:yes:

    Hari bn ithn.. eewa nawaththanna ba ne.. mt download link ekak diipnko hoda ekak

    harima pudumai ban cod walin padayak giyath heshanaya innawa e thread eke :lol:
    :D

    සිරාවටද ?:baffled:
    :yes:
     
    TMSL

    Member
    Nov 29, 2016
    71
    8
    0
    මෙන්න ගන්න ලින්ක් එක.සේරම විස්තරත් තියෙනවා.තව channel එකේ cod වලට අදාළ videos ගොඩක් ලගදීම දානවා. Sub පාරක් දාල sup එකක් දෙන්න යාලුවේ.

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මෙන්න ගන්න ලින්ක් එක.සේරම විස්තරත් තියෙනවා.තව channel එකේ cod වලට අදාළ videos ගොඩක් ලගදීම දානවා. Sub පාරක් දාල sup එකක් දෙන්න යාලුවේ.

    එහෙම ඩවුන්ලෝඩ් කරන මේකේ ගහන්න යාලුවනේ. හැක් එවුන් නෑ සත්තයි.. :lol: