මගේ Desktop එකේ Processor Heat Normal 30c . Full Load කරොත් 90c - 100c වෙනකන් යනවා. දැනට තියෙන්නේ Golden field F08 Cpu air cooler එකක් ( RPM Maximum 1600 ) හොද Cpu Air Cooler Or Liquid Cooler එකක් Suggest කරපල්ලකෝ