මගේ AMD 5600G CPU එකට හොඳ Cooler එකක් suggest කරපල්ලකෝ. දැනට තියෙනෙන් CPU එකට default ආව එක.
Air Cooler එකකට යන්නද Liquid cooler එකකට යන්නද?
Game ගහන්නේ නැහැ. programming තමයි. එක හින්ද cooler එකෙන් හිම බැඳෙන්න සිතල වෙන්න ඕනෙත් නැහැ නේ?
හැබැයි අව්ලකට තියෙන්නේ මැසිම පැය18ක් වත් අඩුම වැඩ කරනව ඉතින් දවසට.
ගණන් අඩුම හොඳ එකක් suggest කරපල්ලා ඉතින්.