0% Interest for a minimum of 30 days (Max 60 days)28 % interest yakoo
pissuda yakoo
HNB 12 months denawa Daraz every SaturdayCC එකක වටිනම වැඩෙ බන් පොලි රහිතව කොටස් වශයෙන් ගෙවන්න දෙන එක..
කාලෙන් කාලෙට "පොලි රහිත" ගෙවන්න දෙන ආයතන වෙනස් වෙනො ඉතිං බැංකු වල ඇග්‍රිමන්ට් අනුව
HNB එකෙ නම් ගොඩක් ඒවට දෙන්නෙ මාස 6
damro/abans වගෙ ටිකක් ලොකු ඒවට නම් අවුරුදු 1 දෙනවා
hnb නම් කාලයක් තිබ්බෙ එකවුන්ට එක හොදට මේන්ටෙන් කරන් යනවා නම් උන්ම කෝල් කරන දෙනවා...
දවස් 14න් දුන්නා කාර්ඩ් එක මට, ( no pay slips, no bills, )
HNB 12 months denawa Daraz every Saturday
ado pattayThisඋඹට පොලිය නොගෙවා ගේමක් ගහගන්න පුළුවන් නම් විතරක් ක්‍රෙඩිට් කාඩ් එකක් ගනින්.
හැම බැන්කුවෙම වෙබ්සයිට් එකට ගිහින් එකේ දෙන offers චෙක් කරලා, උබේ ලයිෆ් ස්ටයිල් එකට මැච් වෙන කාඩ් එක තෝර ගන්න.
Very wrong. Mamath mekema oka kiya kiya hitiye gaththata passe thama wade theruneBest credit card is no credit card.
බලන්න සමහර bank දෙනවා annual fee නැති card . මට හම්බවෙලා තියනවා HSBC & HNB දැන් කොහොමද දන්නේ නැ . HSBC තියනවනම් හොද travel කරනවානම්මේ දවස් වල offers එහෙම වැඩිම credit card එක මොකක්ද මචන්ලා? credit card එකක් ගන්න නම් ඒ බැංකුවේ savings account එකක් තියෙන්නම ඕනේද? තව අපේ salary එක හරවන්න ඕනේද ඒ බැංකුවට?
Thanks in advance![]()