Best education websites

Monindra

Member
Dec 9, 2011
255
104
0
Colombo
Free EDUCATION for all...!!!

Capture1.JPG


ඇත්තටම මම Free EDUCATION for all...!!! කියල මගේ topic එක දැම්මට මම මේ විශ්වවිද්‍යාල අර්බුදයවත් government එක අපහසුතාවයට පත්කරන්නවත් නෙමෙයි මම මේ post එක publish කරන්න හිතුවේ.මොනවා උනත් මේකත් කියන්න ඕනේ.අපේ සම්පූර්ණ සහයෝගය අපේ lecturers ලට දෙනවා.දැන් බලමුකෝ මොකක්ද මම මේ කියන්නේ යන්නේ කියලා.මම අද කියන්න යන්නේ නොමිලයේ ඉගෙනගන්න පුළුවන් website කිහිපයක් ගැන.


  • The New Boston

Capture41.JPG

මේක ඕනෙම software එකක් ගැන ඉගෙන ගන්න පුළුවන් website එකක්.A/L,O/L නංගිලා මල්ලිලාට පවා වැදගත් වෙන video tutorials මේකේ තියෙනවා.English වලින් තිබ්බත් simple English use කරලා තියෙන නිසා ගොඩක් ලේසියි තේරුම් ගන්න.


  • w3school

Capture5.JPG

මේකත් ඉතා හොඳ educational එකක්.හැබැයි එකම අවුල තමයි tutorial තියෙන්නේ documents විදිහට.අර video එකක් බලනවා වගේ නම් නෙමෙයි.HTML Tutorials,Browser Scripting,Server Scripting,ASP.NET,XML Tutorials,Web Building,Web Services යන topics කිහිපයක් යටතේ මේකේ tutorials තියෙනවා.


  • Udacity

Capture6.JPG


  • Coursera

Capture7.JPG

මේ websites 2කත් ඉගෙනගන්න කැමති අයට use කරන්න පුළුවන් superbම site දෙකක්.විශේෂත්වය තමයි මේ video tutorials conduct කරන්නේ ලෝකයේ තිබෙන සුපිරිම විශ්වවිද්‍යාලවල professorsලා.තවත් දෙයක් තමයි course එක complete කරන හැමෝටම digital certificate එකක් හම්බවෙනවා.ඒවගේම නොදන්නා දේවල් clarify කරගන්න හොඳ forum මේ website සතුව තියෙනවා.

ඉතින් මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ online resources වලින් maximum advantage එක ගන්න..

http://reidmawatheapi.blogspot.com/


Post එක වැදගත් කියල හිතෙනවනම් rep+,bump දෙන්න යාලුවනේ...