Best Ever Election Songs

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
patta..:lol:
රටකට ඕනෑ අපමණ අගයක්
හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්

:dull::dull:
:lol::lol::lol: e kiyana tika lassanai..
කෑප්ටන් Jack Sparrow;17596289 said:
මේ පාර හිතට වැදුනේ මේ දැන්වීම එක්ක තියෙන සින්දුව තමයි.



ගියපාර දැනුනේ මෙන්න මේක. මේකේ කියන විදිහ පට්ට.



මම කාටවත් කඩේ යන්නේ නැත. මේ පාර චන්දෙ දෙන්නේද නැත.
:rofl::rofl: niyamai..
ලොවෙත් මාකටින් නෙහ්? පට්ට බං මේ සින්දු
:lol::lol::lol: ow e unata apita radio eke ahena normal sinduwelata wada lassanai..
Link ekak denna balanna, Tamil version eke.
:baffled::baffled::no::no:
thanks..
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෛත්‍රීපාල සිරිසේන මහත්මයා වෙනුවෙන් කෙරුණු ගීතය නම් වදිනව බොක්කට ම.....
    ඉතා හොදින් මිනිසුන් ගේ ජවය එක් කරන රොක් සහ දේශීය නාද රටා මිශ්‍ර කරපු, බොහොම ඉහල මට්ටමේ සංගීත ව්‍යායාමයක්..........
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,804
    759
    113
    Please help me find this song

    Machan

    Maithreege aluth Sinduwak thiyenawa neda, 5 wenida Sirasa and siyatha telecast kare...Mulanam mathaka nehe.............hasayayge visual ekak thiyenne? Puluwan nam e song eka hoyala dennako Plzzzzzzzzzzzzzz
     
    Nov 27, 2009
    2,139
    107
    0
    Machan

    Maithreege aluth Sinduwak thiyenawa neda, 5 wenida Sirasa and siyatha telecast kare...Mulanam mathaka nehe.............hasayayge visual ekak thiyenne? Puluwan nam e song eka hoyala dennako Plzzzzzzzzzzzzzz

    aluth song ekak neme godak thiyenawa ban :D