ඔය එකක්වත් නෙවෙයි බං........
මෙන්න මේක......
ඇත්තටම මේකේ අන්තිමට එන අර දිනවමු ශ්‍රී ලංකා කියන ස්ලෝගන් එක වෙනස් කලා නම් මේක තමා හොදම ජනාධිපතිවරණ ප්රචාරක ගීතය වන්නේ ගරු මෛත්‍රීපාල සිරිසේන මහත්මාණන්ට...............
නියමෙට දැනෙන, ජවසම්පන්න, ආවේග වලින් පොහොසත් ගායනයක්, අජිත් ප්‍රේමලාල් ගේ.............
මම දාපු ගීතය වඩාත් ම ගැලපෙන්නේ ගරු මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට, මේ පවතින වටාපිටාව අනුව...................

ඕකෙ නැවත රුප රචනයක් කරන එක මෛත්‍රීපාල මහත්මාණන් වෙනුවෙන් මම හිතන්නේ හොද අදහසක්...........සින්දුව නම් අවුලක් නෑ....හැබැයි මහින්දගේ පැරණ එකක්..![]()
ඕකෙ නැවත රුප රචනයක් කරන එක මෛත්‍රීපාල මහත්මාණන් වෙනුවෙන් මම හිතන්නේ හොද අදහසක්...........

eth mahindage tharam media coverage eka maithreeta na....mahindage ideas hodai...wiyadam kelata paadu na publicity welata.eth mahindage tharam media coverage eka maithreeta na....mahindage ideas hodai...wiyadam kelata paadu na publicity welata.
kelinma Mahindama hondayi kiwwanam ahawarayine.
dan ithin tharaha ganna epa.

okane meke mokuth kiyanna bari...oya man dewaniyata daala tiyana maithreege song eke anthima tika lassanai mahindage aluth ekata wada...
ratakata ona apamana agayak..
hetakata ona maithree yugayakk...!!![]()

මේ සැරේ වන්දිභට්ටයොන්ට රැවටෙන්නෙ නැහැ. ඒ වස්සා වික්කා 2010 දි.
![]()

ටොප් ..
හැබැයි 2015 චන්දෙට මේ වෙනකල් හදපු එවලින් ගතිම එක මයිත්‍රී සින්දුව..
රටකට ඕනෑ අපමණ අගයක් - රටකට ඕනෑ මයිත්‍රී යුගයක්..
එකේ දෙමල version eka thawath gathi තේරුනේ නැතත් මාරෙට feel වෙනවා