Best FD Rates

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    FD දානවනම් ටිකක් දවස් ඉඳල දාපං. අප්‍රේල් වල මහ බැංකුවෙන් දාපු රූල් එක අයින් කරා ළඟදි දවසක. තාම බෑන්ක් වල රේට් අප්ඩේට් වෙලා නෑ
     
    • Like
    Reactions: viper123

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    FD දානවනම් ටිකක් දවස් ඉඳල දාපං. අප්‍රේල් වල මහ බැංකුවෙන් දාපු රූල් එක අයින් කරා ළඟදි දවසක. තාම බෑන්ක් වල රේට් අප්ඩේට් වෙලා නෑ

    :( mama damma 6 monthh 8.8
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    :( mama damma 6 monthh 8.8
    ඔව් බං මේ ජුනි වල රේට්ස් වෙනස් කරයින් පස්සෙ ඔය ගාණට වෙනකල් අඩු වුණා. ඒත් ඒ රූල් එක අයින් කරගත්ත මහබැංකුවෙන්. අනිවා රේට්ස් වැඩි වෙනව කළින් තිබ්බ ගාණටම වගේ. සතියක් දෙක්ක ඇතුලත වැඩි වුණොත් ආයිත් අරගෙන දාපං ඒත් පාඩු නෑ.
    මාත් මේ නොදා ඉන්නෙ මාස ගාණක් තිස්සෙ ඔය ආරංචිය ආව නිසා. අනිත් එක ඩොලර් වලින් තියන් ඉන්න එක මේ කාලෙ වාසි නිසා. ඒකත් එන්න එන්න යනව බං
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83

    මචන් මම ලංකාවේ ඉන්නේ . foreign currency (USD ) saving එකක් දාන විදිහ කියනවද ?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචන් මම ලංකාවේ ඉන්නේ . foreign currency (USD ) saving එකක් දාන විදිහ කියනවද ?

    NRFC Account එකක් ඕන මචං. එයින් එකක් හදාගන්න නම් Pasport එකක් ඕන තව ජොබ් ලෙටර් එකක් ඕන. බෑන්ක් එකෙන් බෑන්ක් එකට රූල්ස් වෙනස් ඇති. පොඩ්ඩක් ගිහිල්ල කතා කරල බලපං.
    එල!
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    දැන්ම fd දාන්න එපා රේට්ස් වැඩිවෙයි ලගදි

    RAN PUTHA

    Active member
  • May 25, 2017
    308
    82
    28
    මචන් මම ලංකාවේ ඉන්නේ . foreign currency (USD ) saving එකක් දාන විදිහ කියනවද ?

    Bank ekata gihin PFC (personal foreign currency) account ekak open karanna oni kiyanna. oyata pennanna wenawa oyata dollar enawa kiyala. mama USD acc ekak open kala commercial bank. statement eka gedarata enawa post eke. passbook ekak na. online banking account ekata link karagannath puluwan. me dawas wala nam eke loku wasiyak na.
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83

    NRFC Account එකක් ඕන මචං. එයින් එකක් හදාගන්න නම් Pasport එකක් ඕන තව ජොබ් ලෙටර් එකක් ඕන. බෑන්ක් එකෙන් බෑන්ක් එකට රූල්ස් වෙනස් ඇති. පොඩ්ඩක් ගිහිල්ල කතා කරල බලපං.
    එල!
    passport thiyanawa. job letter gandaone monawa kiyalada bun. rata gihin thiyanawa kalin
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    Bank ekata gihin PFC (personal foreign currency) account ekak open karanna oni kiyanna. oyata pennanna wenawa oyata dollar enawa kiyala. mama USD acc ekak open kala commercial bank. statement eka gedarata enawa post eke. passbook ekak na. online banking account ekata link karagannath puluwan. me dawas wala nam eke loku wasiyak na.
    thanks macho
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    passport thiyanawa. job letter gandaone monawa kiyalada bun. rata gihin thiyanawa kalin

    Unba foreign country ekaka job ekak karanawa kiyala. BOC eke nam ehemai mcn. unbe bank ekath ekka katha karanna. Rules welatama wada karanne na un. unbata hondata dollar welin enawa nam excuse ekak thiyenawa. Gihin katha karala methanath post ekak dapanko ;) :)