Best films

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Best Films of 2022
    (ටෞකන්ඩ ටයිට්ල් එක බාගෙට තියෙද්දි පෝස්ට් උනා)

    ගෙවිගිය අවුරුද්ද සිනමා රසික ඔබට කෙබඳුද? මට මෙබඳුයි. ප්‍රබුද්ධ පීචං කියල නෑ තමන්ගෙ Top 10 දාගෙන යන්න.



    10. Top Gun: Maverick





    9. Nope





    8. RRR





    7. Triangle of Sadness





    6. කොට්ට බබා





    5. Tar

    https://youtube.com/watch?v=Na6gA1RehsU&si=EnSIkaIECMiOmarE


    4. Decision To Leave

    https://youtube.com/watch?v=9aMHyTqvIvU&si=EnSIkaIECMiOmarE


    3. Banshees of Inisherin

    https://youtube.com/watch?v=uRu3zLOJN2c&si=EnSIkaIECMiOmarE


    2. The Worst Person in the World

    https://youtube.com/watch?v=w_cV1q02cyE&si=EnSIkaIECMiOmarE


    1. The Fabelmans

    https://youtube.com/watch?v=D1G2iLSzOe8&si=EnSIkaIECMiOmarE



    Honourable mentions: Everything Everywhere All at Once, Glass Onion, Memoria, Batman, Kantara, The Northman, X, Pearl, Bones and All, She Said


    ලිස්ට් එක දිහා බලද්දි මේ අවුරුද්දෙ මං ඉංග්‍රීසි භාෂාවෙන් පිට ඒවට වැඩි තැනක් දීල නෑ කියල හිතෙනව. කණගාටුයි- I have failed the cinema gods.
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    ඒක සෙට් නෑ මටනං....
    බැටා නිකං පාණ්ඩුව හැදිච්ච එකෙක් වගේ... ඒ මදිවට උස තැන් වලටත් බයයි...
    101700370_10157300548417555_6214496654276427776_n.jpg
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මේ අවුරුද්දේ Film බැලුවෙ 6යි

    ඒ අතරින්

    1. Avatar Way of Water
    2. Top Gun Maverik
    3. Predator
    .
    .
    .
    10. Black Panther
    11. No Way Home
    12. Doctor Strange

    Avatar, Babylon තව කීපයක් තියෙනව තාම බලල නෑ. මට හිතෙනව ඕක ලිස්ට් එකට එයි කියල බැලුවට පස්සෙ. හැමදාම කැමරන්ට බැන බැන ගිහින් බැලුවට හෝල් එකේ එක්ස්පීරියන්ස් එක වෙනමම එකක්.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,429
    1
    14,465
    113
    Avatar, Babylon තව කීපයක් තියෙනව තාම බලල නෑ. මට හිතෙනව ඕක ලිස්ට් එකට එයි කියල බැලුවට පස්සෙ. හැමදාම කැමරන්ට බැන බැන ගිහින් බැලුවට හෝල් එකේ එක්ස්පීරියන්ස් එක වෙනමම එකක්.
    ඇද කාලෙ එන Film වලට සාපේක්ෂව ගොඩක් හොඳයි. MCU නම් මෙලෝ රහක් නෑ. Story එක ගැන නන් නුන් ගෑවත් MCU Story මෙලෝම රහක් නෑ. කම්මැලියි. Avatar කම්මැලි නෑ. Old School හොද Cinematographic Experience එකක්
     
    • Like
    Reactions: Stimulus mind