Best friend

John Napier

Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    Best friend කෙල්ලෙක් වෙන එක අවුල් ද බං?


    (*කන්න සෙට් කරගන්න වගේ වැඩ වලට නෙමෙයි. )
     
    • Like
    Reactions: Rankira and amino

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,525
    113

    Best friend කෙල්ලෙක් වෙනඑක අවුලක් නොවෙන්නේ උබට කෙල්ලෙක් හම්බවෙනකම් හරි ඒකිට කොල්ලෙක් හම්බවෙනකම් හරි විතරයි. උබ කැමතිද උබේ කෙල්ලගේ Best friend විදිහට කොල්ලෙක් ඉන්නවට??​

     

    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    අවුලක් නෑ. හිත පාලනය කරගනිං කෝකටත්

    Best friend කෙල්ලෙක් වෙනඑක අවුලක් නොවෙන්නේ උබට කෙල්ලෙක් හම්බවෙනකම් හරි ඒකිට කොල්ලෙක් හම්බවෙනකම් හරි විතරයි. උබ කැමතිද උබේ කෙල්ලගේ Best friend විදිහට කොල්ලෙක් ඉන්නවට??​

    මං කීයටවත් කැමති වෙන්නෙ නැහැ. මොකද 99% ක් ම කොල්ලො බෙසී මතක් කරන් ආතල් එකක්වත් ගන්න බලනවා නෙ. බෙසීට ගහන්න ට්‍රයි කරන උන් සෑහෙන්න ඇති. හැබැයි මගේ නම් තුන් හිතකවත් එහෙම දෙයක් නෑ.

    මගේ කලින් කෙල්ල නම් බෙස්ට් නෙමෙයි නිකං යාළුවො එක්ක පවා මං වැඩිය කතා කරනවට අකමැත් උණා. හදිස්සියක දී උදව්වක් දෙන්නවත් බැරි උණා එයාගෙ රණ්ඩු නිසා.

    අනික් අතට කොල්ලෙක් කියනව හොදම යාළුව විදියට කෙල්ලෙක් තියන් ඉන්න එපා උඹට හදිස්සියට උදව්වට කොල්ලොවත් නෑනෙ. ඒ නිසා නිතර කොල්ලො එක්ක ඉදපන් කියල.


    ඒත් මගේ යාළුවෙක් ඉන්නව කෙල්ලෙක් එයා හරි ම හොදයි. ඒත් හැමදේක දී ම මන් ළගින් ඉදී. මන් එයාගෙ හොදම යාළුව කියල හිතන් ඉන්න.එයා එයාගෙ යාළුවො එක්ක එහෙ මෙහෙ යද්දි මටත් කතා කරනව. එයාට කෙල්ල්ලො යාළුවො ගොඩක් හිටියත් එයා ඒ කෙල්ලන්ගෙන් කෙනෙක් හොදම යාළුව විදියට ආශ්‍රය කරන්න කැමති නැහැ. එයාගෙ හැසිරීම නිසා මට කෙල්ලෙක් සෙට් කරගන්නත් බැරි ගතියක් තියෙන්නෙ. කොහොමද මෙයා එක්ක ඩීල් කරන්නෙ කියල තේරෙන් නැහැ බන්.

    ෆැකල්ටි එකේ දිත් කොල්ලො එක්ක ආතල් එකක් ගන්න වත් වෙන්නෙ නැහැ හරියට. එයාගෙ හොදම යාළුව මන් කියල හිතන් ඉන්න නිසා මට කතා කරනව හැමදේට ම. එහෙට මෙහෙට යන්න.
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ඒකි උඹව පාවිච්චි කරනවා. ඒකි පුළුවන් නෙ යාළුවෙන් කොල්ලගෙන් ඔය දේවල් බලාපොරොත්තු වෙන්න. ඇයි උඹව තියන් ඉන්නෙ?
    ඒකිට ඕන කරන විදියෙ කොල්ලෙක් සෙට් උණා ම උඹව හලයි. උඹ වගේ මැටි කදවල් ඉතිං බල්ලො වගේ පස්සෙන් වැටිල කරනවා. පස්සෙ හුළං.
    මන් කියන්නෙ සෙක්ස් ගැන ම නෙමෙයි. උඹට ඕන කරන උදව්වක් ඒකි කරයි ද? කොල්ලෙක්ට උදව් ඕන උනා ම කෙල්ලොන්ට බෑ ඒව කරන්න. උඹගෙ ගෙදර දානයක් මළ ගෙයක් . ඒකි එයි ද කණු පුටු කරගහන්න? උඹට වලියක් සෙට් උණා. ඒකි එයි ද? ඒකිට මොනව හරි උණොත් උඹ යයි. ඒකිට මිනිහෙක් සෙට් උණ ගමන් ඒකි බෲම් ගාලා පීක් කියල හෝන් එකත් ගහන් යයි. අනිත් අතට උඹ ඒකිව පරිස්සම් කරන්න ගියා ම මළාට උඹට කෙල්ලෙක් නම් සෙට් වෙන්නෙ නෑ. ඕන කෙල්ලෙක් හිතන්නෙ උඹ දැක්කම ඕන ගෑනියෙක්ට අන්ද ගන්න පුළුවන් ගොං කණුවක් කියල. හලපන් ඔහොම යාළුකම්
     

    YoloZ

    Active member
  • Jan 20, 2021
    120
    182
    43
    කොල්ලගෙ best friend එක කෙල්ලෙක් උනාට , කෙල්ලගෙ best friend එක කොල්ලෙක් නෙමේ 😁, අනික කෙල්ලොන්ට රහස් රකින්න බෑ .
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔය උට්ටියො කොල්ලෙක්ව බෙට්ටි කරගන්නෙ උන්ගෙ වැඩකරගන්න, උබ ඒකිට කොහොම උනත් ඒකි නම් උබට අරී, උන් අරින විදියට තමන්ට ඇරියද කියලාවත් තේරෙන්නෑ නෑ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,903
    71,079
    113
    Best friend කෙල්ලෙක් වෙන එක අවුල් ද බං?


    (*කන්න සෙට් කරගන්න වගේ වැඩ වලට නෙමෙයි. )
    Shit might get confusing pretty soon. Very difficult to find genuine friends machan specially when you grow old and start working. Everyone is around to get something done. If you a no use you will not have friends. So best is to evaluate the situation and then decide.

    If you guys part ways for some reason your head (dick) will try to kill you for not fucking her. So just keep that too in mind :-D.
     
    • Like
    Reactions: Gwynbleidd