Best Gift centers in Colombo ?

Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
මචන්ලා මට කෑල්ලට තෑග්ගක් ගන්න ඕනේ තුන් වෙනි ඇනිවසරි එකට, මම මුලින්ම තෑග්ගට දුන්නේ Ring එකක්, දෙවෙනි එකට දුන්නෙ Phone එකක්, දැන් මෙදා පාර දෙන්න එකක් හොයනවා, රු.5,000.00 තමයි අතේ තියෙන්නෙ, මට මේ ගානට තෑග්ගක් ගන්න හොද ශොප් එකක් හරි තෑග්ගක් හරි කියන්න, අදම ගන්න ඕනේ .. !!
:):):)

එයා දැනටම තෑගි අරන්, කාඩ් හදාගෙන ඔක්කොම කරගෙන ඉන්නෙ, මම හෙට එකට අදයි හොයන්නෙ, අනෙ මට උදව් කරපල්ලා ..
:baffled:
 
Last edited:

sachithmax

Member
Jun 9, 2007
6,597
88
0
39
de_dust 2
mmmm patiyek deepan..free ne ban.. :P :P

machan MAGIC MUG ekak deepan kellage 4to ekak dala...MC eke pahala plc ekak hv eken karaganna puluwan..mug eka BLACK....unu wathura dammama pic eka mathu wenawa...athal ne?
 
Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    අඩේ මටත් ඕනා බං...බර්ත්ඩේ එකට දෙන්න කෙල්ලට......කියපන්කො හොද එකක්,ගන්න තැනක්
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    mmmm patiyek deepan..free ne ban.. :P :P

    machan MAGIC MUG ekak deepan kellage 4to ekak dala...MC eke pahala plc ekak hv eken karaganna puluwan..mug eka BLACK....unu wathura dammama pic eka mathu wenawa...athal ne?

    කියක් වෙනද ඔයි මේක?:frown: