best hackers in sri lanka

Nov 18, 2011
1,826
165
0
In Your Shadow
ඊයා .. කව්ද බන් ඕවා කරන්නේ .හැකිං කියන්නේ තුට්ටු දෙකේ රස්සාවක් නේ... අද කාලේ කව්ද බන ඕව කරන්නේ
 

1992buwa

Member
Apr 20, 2012
544
34
0
Gedara
ඇත්ත සමජයෙ ඇසුරක් නැති පොන්සි ඩයල් එකක් එලකිරි එකට අවිත් හැක් talk dala ප්රසිද්ධ වෙන්න හදනව
සුබ පැතුම්!
පව් මූට කට්ටියම සප් එකක් දෙමු අසරනයෙක්
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,879
    1
    9,658
    113
    Gampaha
    අඩෝ මුගෙ කඩ්ඩ බලපන්කො.. බැරි නම් සිංහලෙන් ගහන්න ඕනෙ. චාටර් බන්.
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    If by any chance a hacker is reading this thread can you please do something to slt.lk? At least launch a DDoS attack on their server or do something!