මේකෙත් ප්ලේයර් දෙකක් තියෙනවා. එකක් Splash PRO (මිල ඩොලර් 19.95) එක. අනිත් එක තමයි Splash PRO EX (මිල ඩොලර් 29.95) එක. ගාන බැලුවම හිතා ගන්න පුලුවන් නේ වැඩිපුරම පස්ට එක මොකක්ද කියලා. මම ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න දෙන්නෙත් මේ ඩොලර් 29.95ක් වෙන Splash PRO EX ප්ලේයර් එක. Splash PRO EX v.1.12.1 තමයි දැනට තියෙන ලේටස්ම සංස්කරණය. එහෙනම් අලුත්ම සංස්කරණය පහලින් ඩවුන්ලොඩ් කරගන්න.
http://www.hackkit.blogspot.com/2012/03/best-hd-video-player-2012.html
එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. මේක ඔයාලට ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් අපි ගියා ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

Last edited:

ඕකේ untouched blurays ප්ලේ වෙනවද බං?