Best HSPA Package in Sri Lanka

Who is the Best HSPA Provider ?

  • Dialog

    Votes: 125 30.8%
  • Mobitel

    Votes: 194 47.8%
  • Airtel

    Votes: 87 21.4%

  • Total voters
    406

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    rukshankb said:
    habay customer care wunama meeta wada technical details dena ganna oone. thama meya hariyata kiwwe nane dialog eke web page eken 3g iphone ad eka ayn karapu reason eka. mara wedene dialog eke employee kenekgen hera kagenda mewa api ahanne :confused: :confused:

    අයියෝ මූ දන්න එකක් නෑ මචන්..............:yes: :yes: ඩයලොග් ගැන..........:P :P

    මගේ යාලුවා උනත් මේකා වැඩ කරන්නේ ඩයලොග් එකේන..............:rolleyes: :rolleyes:

    ඉතින් ඔක්කොම කස්ටමර් කෙයා අය වගේ තමා මෙයත්............:P :P දන්න දෙයක් නෑ.............:angry: :angry: :no: :no:
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    හෆොයි මට තාම හුලන්ටෙල් 3ජී නැතෝ....ඉක්මනට දියෝ......
     

    kisanka_gr

    Member
    Nov 5, 2006
    1,474
    1
    0
    MiddleEarth
    urajdrlk said:
    බොරු එපා මල්ලි...........:angry: :angry: උඹ ඩයලොග් එකේනේ වැඩ කරන්නෙත්............:yes: :yes: ඉතින් උඹ ඩයලොග් එකට කඩේ යනවා මිසක්.............:D :D හුලන් ටෙල් එකට කඩේ යන්නේ නැහැනේ..............:P :P

    පැන්නා නේද බළලා මල්ලෙන් එළියට!!! :lol: :lol: :lol:
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    kisanka_gr said:
    පැන්නා නේද බළලා මල්ලෙන් එළියට!!! :lol: :lol: :lol:
    කිසංග අයියගේ හුලන්ටෙල් ස්පීඩ් දැක්කම ඇඩෙනවා.....මම ඩයලොග් බැලුවා 1.3Mbps වගේ තමා
     

    rukshankb

    Member
    Dec 15, 2006
    7,790
    7
    0
    41
    Kandy
    danukapeiris said:
    bohoma amaruwen topic ekata adalawa katha karagena awa !! ayith kewa

    Topic eka wate dewal thama ithin wedagath, natnam fun ekak nane. ko thamath ara anthima prashneta uththare nahane. :confused:
     

    rukshankb

    Member
    Dec 15, 2006
    7,790
    7
    0
    41
    Kandy
    uocanu said:
    Zansila jakaz hitiyanam ke gahai Topic Hijack karanawa kiyala :lol::lol::lol:

    kohomath me thread eka hondata beluwoth godak dewal igena ganna puluwan. monawa wunath dialog eka gena nam sehenna katha wela thiyenawa wage.:yes: