Best HTML Editor

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    Dreamweaver arunama wenath code suggestion ekka tiena HTML editors monawada?


    PHP code karanna honda program ekakut kianna
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Php වලටනම් හොඳ ම JetBrains PhpStorm. හැබැයි ඒක Free එකක් නෙමෙයි.

    Visual Studio Code
    Netbeans
    Eclipse
    Atom
    Sublime Text

    වගේ ඒවත් හොඳයි.

    HTML වලටනම් Brackets සෑහෙන හොඳයි. උඩ සඳහන් කළ ඒවත් හොඳයි.

    Sublime Text
    Visual Studio Code

    වගේ ඒව වේගය අතිනුත් සෑහෙන ඉදිරියෙන් ඉන්නව.