etin hariyta balala gannaහොදයි සහෝ උඹට ලයිෆ්ද ඔනේ හොද පෙන්ෂන් එකද්ද මමත් ඔය කම්පැනි එකේ උඔට උදව්වක් ඔනේනම් මාව කන්ටැක් කරපන් හොද නරක ඔක්කම කියන්නම් සහෝහායි මචන්ලා,
මම ඉන්සුරන්ස් පැලෑන් එකක් දාගන්න කියල බැලුවෙ... LOLC ඉන්සුරන්ස් හොදයිද??..
මන්ත්ලි ඉන්ස්ටොල්මෙන්ට් එක 5000/= වගෙ තම්යි දාන්න බැලුවෙ..
කස්තියගෙ අදහ්ස් මොනවද ඉන්සුරන්ස් ප්ලන් සම්බන්දව..
කස්ටියගෙ එක්සිපෙරියන්ස් දාමු බලන්න..


ŦĦĔ ƦȆƉǾӾ;16511838 said:Sri Lanka Insurance - most trustworthy
samahara company ubata awururdu 50 weddi hoyagannath nathi wei


හායි මචන්ලා,
මම ඉන්සුරන්ස් පැලෑන් එකක් දාගන්න කියල බැලුවෙ... LOLC ඉන්සුරන්ස් හොදයිද??..
මන්ත්ලි ඉන්ස්ටොල්මෙන්ට් එක 5000/= වගෙ තම්යි දාන්න බැලුවෙ..
කස්තියගෙ අදහ්ස් මොනවද ඉන්සුරන්ස් ප්ලන් සම්බන්දව..
කස්ටියගෙ එක්සිපෙරියන්ස් දාමු බලන්න..
හැම දෙයක්ම Risky කියන එක තමයි මුලින්ම කියන්න තියෙන්නේ
අනිවා Hospitalisation cover/ critical Illnesses Cover දාගන්න එවා හරි වටිනවා නමුත් එවාවලත් Limits / Conditions බලන්න Policy එක ගන්න කලින් හොදට කියවන්න , Claim procedure එහෙමත් හොදෛන් හිතලා බලන්න
හොදම දේ තමයි Claims ගැන දැනගන්න කලින් ගත්ත අයගෙ ඇත්දැකිම් හොයලා බලන්න.
හැබැයි කොල්ලෝ දැන් ලංකාවේ තියෙන තත්වය අනුව මුලය ඉතුරුම් වලට 10% පොළියක් ලැබුනත් පලක් නැහැ මොකද උද්දමනය / මිල උච්චාචනය වැඩි නිසා එක නිසා මුර්ත ඉතුරුම් ගැනත් ස්ලකා බලන්න.




