Best Internet package

pubba8766

Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    DIALOG 475 (2GB) UNLIMITED
    ස්පීඩ් අඩුවෙයි 2gb පැන්නම 256 සිට 128 දක්වා
    ඒ වුනත් DL කරන්න පුලුවනි මුදලක් අය නොකරයි ..

    Tub4n.png


    මේ තියෙන්නෙ මම මෙතෙක් ගත්තු හැටි..

    ෙමක නියමයි ෙන.ෙගාඩක් උන් කියනවා Dalog Speed අඩු කළාම අඩුම තරම google වත් යන්න බෑ කියලා :shocked:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    My Broadband Package

    Airtel Impatient Data Plan :)

    charge as use... :)

    1GB - 5 GB = 299 (366 with Vat)

    5GB - 10GB = 599 (722 with Vat)

    10GB - 15 GB = 999

    15 GB above unlimited = 1499

    Above 12GB Speed Limited..

    මම උපරිම භාවිතා කරලා තියෙන්නේ 10GB විතරයි.. මොකද මට 3G නෑ.. ඒක නිසා ස්පීඩ් ටෙස්ට් දැම්මේ නෑ :(
     

    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    My Broadband Package

    Airtel Impatient Data Plan :)

    charge as use... :)

    1GB - 5 GB = 299 (366 with Vat)

    5GB - 10GB = 599 (722 with Vat)

    10GB - 15 GB = 999

    15 GB above unlimited = 1499

    Above 12GB Speed Limited..

    මම උපරිම භාවිතා කරලා තියෙන්නේ 10GB විතරයි.. මොකද මට 3G නෑ.. ඒක නිසා ස්පීඩ් ටෙස්ට් දැම්මේ නෑ :(

    දැන් ඔය package ඒක නවත්තල ෙන්ද:(