Best Laptop Brand

  • HP

    Votes: 15 14.0%
  • Dell

    Votes: 34 31.8%
  • Lenevo

    Votes: 14 13.1%
  • Asus

    Votes: 45 42.1%
  • Acer

    Votes: 10 9.3%
  • Sony

    Votes: 8 7.5%
  • Toshiba

    Votes: 15 14.0%
  • Motorola

    Votes: 0 0.0%
  • Huwawei

    Votes: 0 0.0%
  • Scooty Pep

    Votes: 4 3.7%

  • Total voters
    107

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    ගානක් කියන්න බෑනේ. උවමනාව අනුව වෙනස් වෙනවනේ.
    normal use එකට උනත් හොඳ එකක් ගත්තම කාලයක් පට්ට ගහන්න පුළුවන්නේ,
    Ex. 8GB RAM එක ගත්තොත් කාලෙකට RAM upgrade කරන්න ඕනේ නෑ.
    ඕන දෙකට use කරන්නත් පුළුවන්. Software වලට දැන් රම එක ඕනනේ.

    http://www.laptop.lk
    මේකට ගිහින් idea එකක් ගන්න price එක ගැන
    ගන්නවානම් official dealer කෙනෙක්ගෙන්ම ගන්න, කචල් අඩුයිනේ.
    asus dealer නම් දන්නේ නෑ
    apo okunge mala jarawa ban,pattapal horu.lapptop.lk pas paganna epa :angry:
     
    asus karanne epsi
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    apo okunge mala jarawa ban,pattapal horu.lapptop.lk pas paganna epa :angry:

    අහ ඔව් මට කියන්න අමතක උනා.
    මම link එක දැම්මේ price එක ගැන idea එකක් ගන්න.
    ඔකුන්ගෙන් නම් ගන්න එපා. සල්ලි වල බල්ලොන්ට ආප්ප අරන් දීපන්
    නැත්නම් ළමයකුට දීපන්
    :P:P:P:P
     
    Mozilla

    Well-known member
  • Asus හොදයි. හොද HW/SW compatibility එකක් තියෙනවා.ගොඩක් කල් අදින්න පුළුවන් වෙයි.
    Dell වල අවුල් එනවා. Acer එකත් එහෙමයි. (මේ දෙකම official dealers ලාගෙන් ගත්තොත් බඩු හොදයි ගාන වැඩි. Dell නම් softlogic ද කොහෙද. Acer නම් metropolitan)
    HP Performance හොදයි. ගාන වැඩි වෙයි හොඳ එකක.
    lenevo thinkpad series එක හොදයි, hard උසේ එකටත් එක හොදයි.
    Toshiba පිට රටකින් ගන්නවනම් හොදයි, මෙහෙ ඒවා හරි නෑ දන්නා තරමින්.

    ehemanam,

    Toshiba, SONY, ASUS hondai. habai lankawe honda Afer Sales Service thiyana brand ekak balala ganna.

    ASUS X555LJ (i5 fifth gen)
    8GB RAm (4+4)
    1TB HDD
    2GB Dedicated Nvidia 920M
    FHD 15'6
    TWO years hardware warranty (No service warranty)
    DOS
    Total Damage = 87000/=

    Touch Screen 15 or more
    8-12Gb Ram
    I5 or i7 pro
    Blacklit KB

    Me tika thiyenawa lap ekak hoyala diyanko hoda brand ekak.$700 adu ekak.Amazon bestbuy wage ekakon ganna puluwan
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,291
    2,577
    113
    Colombo
    ගානක් කියන්න බෑනේ. උවමනාව අනුව වෙනස් වෙනවනේ.
    normal use එකට උනත් හොඳ එකක් ගත්තම කාලයක් පට්ට ගහන්න පුළුවන්නේ,
    Ex. 8GB RAM එක ගත්තොත් කාලෙකට RAM upgrade කරන්න ඕනේ නෑ.
    ඕන දෙකට use කරන්නත් පුළුවන්. Software වලට දැන් රම එක ඕනනේ.

    http://www.laptop.lk
    මේකට ගිහින් idea එකක් ගන්න price එක ගැන
    ගන්නවානම් official dealer කෙනෙක්ගෙන්ම ගන්න, කචල් අඩුයිනේ.
    asus dealer නම් දන්නේ නෑ

    laptop.lk :lol:
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    Touch Screen 15 or more
    8-12Gb Ram
    I5 or i7 pro
    Blacklit KB

    Me tika thiyenawa lap ekak hoyala diyanko hoda brand ekak.$700 adu ekak.Amazon bestbuy wage ekakon ganna puluwan

    ලැපකට Touch Screen ගන්න එපා බන්. වැඩක් නෑනේ.
    නිකම් ගැන වැඩි වෙනවා විතරයි.
    අනික lapa use කරනකොට පුළුවන් තරම් ඈත් කරන use කරන්න. mouse එක use කරන්න කියන්නේ touch pad එක පරිස්සමට විතරක් නෙමෙයි
    Touch Screen තියෙනකොට ලගටම යන්න වෙනවනේ, එහෙමනම් ටැබ් එකක් ගනින්
     
    Mozilla

    Well-known member
  • ලැපකට Touch Screen ගන්න එපා බන්. වැඩක් නෑනේ.
    නිකම් ගැන වැඩි වෙනවා විතරයි.
    අනික lapa use කරනකොට පුළුවන් තරම් ඈත් කරන use කරන්න. mouse එක use කරන්න කියන්නේ touch pad එක පරිස්සමට විතරක් නෙමෙයි
    Touch Screen තියෙනකොට ලගටම යන්න වෙනවනේ, එහෙමනම් ටැබ් එකක් ගනින්

    Tab ekak thiyenawa ban.ai touch epa kiyanne? Agata hoda nathi nisada? Natham wena awul thiyenawa da
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    Tab ekak thiyenawa ban.ai touch epa kiyanne? Agata hoda nathi nisada? Natham wena awul thiyenawa da

    lapa රත් වෙනවනේ ටිකක් හරි. ඕක ඇගට හොඳ නෑ. අනික screen එකෙන් ඈත් වෙන එක ඇස් දෙකට හොදයි.
    මේ වගේ එකක් හොඳද බලං. ඉස්සරහට අඩු වෙයි

    http://www.amazon.com/Zenbook-UX305LA-13-3-Inch-Titanium-Windows/dp/B013KKANTE/ref=sr_1_1?s=pc&ie=UTF8&qid=1445237129&sr=1-1&refinements=p_n_availability%3A1248800011%2Cp_74%3A40000-99999%2Cp_n_shipping_option-bin%3A3242350011

    http://www.amazon.com/Lenovo-Flex-80R30014US-14-0-Inch-Laptop/dp/B014X4UWC4/ref=sr_1_13?s=pc&ie=UTF8&qid=1445237129&sr=1-13&refinements=p_n_availability%3A1248800011%2Cp_74%3A40000-99999%2Cp_n_shipping_option-bin%3A3242350011
     
    Mozilla

    Well-known member

  • Reviews tikak aul neda? Me performance thiyenawa laps thiyenawane ban mita aduwata
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,739
    16,847
    113
    Kottawa
    DJ චි කේ යි යා;19149061 said:
    පෙනේද ජඩයෝ දෙන්නෙක් ස්කුටි පෙප් එකට වෝට් කරලා

    9305664.gif