


Best life da kiyanna danne na hariyatama eth sakayi eka hari e wage ekak wenna athi kiyala. Man danna gedaraka, mulin ekkenayi giye, dan thawa ekkenek loku salary ekak thiyena government job ekakinuth ayin wela karanawa. Ita passe yaluwo, nadayo okkoma set wuna. Thawamath kattiya set wenawa.
Puduma unanduwak thiyenne. Seminar, workshop, business trip. Kattiya ra dahawal nathuwa patta busy hama welema. Gedarath discussions yanawa ra wenakam. Sallith thiyenawa issarata wadiya. Habayi kiyanne na hariyatama mokadda karanne kiyala. Ane manda? Full confused.

best life කියන අායතනය ගැන කව්ද දන්නේ ? මේක කොහොම තැනක් ද ? මොනවද මේකෙ වෙන්නේ ? මේකෙ වැඩකරන අය ඉන්නවද ?



හරියටම තක්කෙට විස්තර දන්නෙ නැති වුනාත් දන්න විදිහට ඕක හරියන්නෙ නැති වැඩක්..
පිරමීඩ ක්‍රමයට සමාන වැඩක්. කිසිම නැතක නීත්‍යානුකූලව රෙජිස්ටර් වෙලා නැති වැඩක්..
අපි මොනව කිව්වත් ඒ කියන ඒව වලට උඹට මේ විස්තර කියපු එකා අනන් මනන් උත්තර දීලා ඇති. ඒත් වෙන්නේ ඒ විස්තර දීපු එකා වැටිච්ච අමාරුවෙන් ගොඩ යන්න උඹව සහ වෙන උන්ව ඒකට සෙට් කරනවා. ඊට පස්සේ උඹ අමාරුවෙ වැටෙනවා. ඊට පස්සෙ උඹ ගොඩ යන්න වෙන උන්ව අමාරුවෙ දානවා.. අන්න ඒ වගේ වැඩක් වෙන්නේ... නොකර ඉන්නවනන් හොදයි... ඒත් කරනවනන් ....
පරිස්සමින්...
Salli nam thiyenawa. Eka sure. Mahansi wena kathawa nam aththa. Ona welawaka busy.Atha maaruwata 20,000 k illapan. Deida balanna. Rupiyal 500 k hoyanna rupiyal 50,000 ka wada karanna wenawa. Eeta wada lesiyen hambu karanna piluwan phone card wikunala. Pyramid magul resda
Danna dewal kiyanna.මමත් ගොඩක් ඕක ගැන හොයලා තියනවා.
එයාලා අපෙන් හංගන එක දෙයක් තියනවා මචං.
එයාලා කතා කරන්නේ අපි මුලින්ම ගන්න ඕන බඩු දෙකතුනක් ගැන විතරයි.
ඊට පස්සෙත් මචං මාසිකව බඩු ටිකක් ගන්න ඕනේ.
උඹට ඕනේනම් මම දන්න ඔක්කොම කියන්නම්
කරන ගොඩාක් උන් හිර වෙනව. හැබැයි, අල්ලගෙන ගිය උන්ට පැලෙන්න සල්ලි. prius/ x-trail යූස් කරන්නෙ වෙලේ ටැක්ටරයක් පදිනව වගේ. කිසිම ගානක් නෑ.
උබට හොද පෙර්සැනලිටි එකක් තියෙනවනම්, කතාවෙන අනිත් උන අන්දන්න පුලුවන්නම් කරපන්. හැබැයි රෑ දවල් නොබල මහන්සි වෙන්න වෙනව. මාසෙකට ලක්ශ 10 පන්නල ගන්න අපේ මල්ලි කෙනෙක් ඉන්නව.![]()

