amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    මොකක්ද මචන්ලා best life මගුල..කැම්පස් එකේ කොලුවෙක් මාව මේකට පටලවන්නම දගලනවා..උට බැ කිව්වොත් ඌ තරහා වෙනවා..මල වදේ උගෙන්..දන්න කෙනෙක් කියපන්කො..
    උෟනම් කිව්වෙ අතරමැදියට බෙදෙන සල්ලි නැතුව බඩු ගන්න පුළුවන් කතාවක්..රෙද්ද ඕවනම් වැල් බයිලා කියල ඕනි එකෙක්ට තේරෙනවා..
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    Okata yanna epa bn. asadaranawa salli hamba karana kramayak, eth hamotama hariyanneth na. kela wenawa. meke parana thread thibuna. search karala balapan :yes::yes:
     
    • Like
    Reactions: amilapradeep100

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    Okata yanna epa bn. asadaranawa salli hamba karana kramayak, eth hamotama hariyanneth na. kela wenawa. meke parana thread thibuna. search karala balapan :yes::yes:
    ඔව් මචන් මන් බලාගෙන යන ගමන්..වැඩිපුර idea එකක් ගන්න මේක දැම්මෙ..ස්තූති මචන්..:yes::yes::yes::yes: rep+
     
    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    උබ ඕකට සෙට් වෙන්න නම් එපා... විශේශයෙන් ඔකුන්ගේ මීටින් වලට සෙට් වෙන්න එප තනිකරම බ්‍රේන් වොශ් එකක්... ගිය එකා අනිවා ලනුව කනවා.... කිරියෙම ගොඩක් මෙ ගන තිබුනා හොයලා බලපං ගොනා වගේ සෙට් වෙන්න එපා
     
    • Like
    Reactions: amilapradeep100

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    ඕක ගැන දන්නෙ නැති උන් තාම ඉන්නවද බං ? කිරියෙම මීට අවුරුදු ගානක ඉදන් යන Thread ඇති..

    මේකෙන් ගිහින් බලපං,

    site:elakiri.com Best Life
    ඔව් මචන් මන් හුගක් ත්‍රෙඩ් බලලා වැඩි හොදට මේකත් දැම්මෙ..
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    උබ ඕකට සෙට් වෙන්න නම් එපා... විශේශයෙන් ඔකුන්ගේ මීටින් වලට සෙට් වෙන්න එප තනිකරම බ්‍රේන් වොශ් එකක්... ගිය එකා අනිවා ලනුව කනවා.... කිරියෙම ගොඩක් මෙ ගන තිබුනා හොයලා බලපං ගොනා වගේ සෙට් වෙන්න එපා
    අම්බො තැන්ක්ස් මචන්..
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මොකක්ද මචන්ලා best life මගුල..කැම්පස් එකේ කොලුවෙක් මාව මේකට පටලවන්නම දගලනවා..උට බැ කිව්වොත් ඌ තරහා වෙනවා..මල වදේ උගෙන්..දන්න කෙනෙක් කියපන්කො..

    ඔය වගේ පිරමිඩ් ජරාවකට සෙට් කරන්න හදන එකෙක්නම් තරහ කරගන්න එකම තමයි හොඳ!
     
    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    මම ජොබ් එකක් හොයන කාලේ එකෙක් ඔය මගුල කරන්න කියලා මව එක්කන් ගියා.... හරකා වගේ මාත් ගියා ගියාට පස්සේ තමයි තේරුනේ මුන් බස්සන බෝලෙ තරම... ඔය වගේ එකකට අපි අරන් යන උන් අපේ යාලුවො නෙමෙයි බන්... මට පස්සේ ජොබ් එකක් සෙට් උනාට පස්සේ අරු ඔවා හරියන් නෑ කියලා අනන් මනන් කීවා මන් ඌ අත ඇරියා.... තාම ඌ කට්ටිය හොයනවා ලැබුන එකම එක චෙක් එකක් පෙන්න පෙන්නා...........
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මොකක්ද මචන්ලා best life මගුල..කැම්පස් එකේ කොලුවෙක් මාව මේකට පටලවන්නම දගලනවා..උට බැ කිව්වොත් ඌ තරහා වෙනවා..මල වදේ උගෙන්..දන්න කෙනෙක් කියපන්කො..
    උෟනම් කිව්වෙ අතරමැදියට බෙදෙන සල්ලි නැතුව බඩු ගන්න පුළුවන් කතාවක්..රෙද්ද ඕවනම් වැල් බයිලා කියල ඕනි එකෙක්ට තේරෙනවා..

    පොඩි දෙයයි බන් තියෙන්නේ. මුල්ම ඉන්වසේට්මන්ට් එක උෘටම කරන්න කියපන්. ඔය කියන මහා පොෆිට් එකෙන් ණය බේරන්නම් කියපන්
     
    • Like
    Reactions: amilapradeep100