සල්ලිත් දීල උකෙත් ඇරගන්නවා වගේ සීන් එකක් කියල හිතා ගනින්කෝ.....
මම දන්නා කීප දෙනෙකුත් අහු වුනා ඕකටයි සෝලා පැනල සීන් එකටයි.
මුල දවස් වලනම් වෙසෙල් එහෙම බස්සනවා කියා කියා හිටිය.
දැන් වෙසෙලුත් නැහැ, උනුත් නැහැ..

(මේ උට්ටේ ස්මයිලීස් එක එක දවසට එක එක තැන් වලනේ තියෙන්නේ)