Best Mobile Internet Packages

cjnisal

Active member
  • Aug 8, 2007
    545
    70
    28
    යාලුවනේ, මට මේ වෙන කොට හොද / වඩා වාසි මොබයිල් ඉන්ටර්නේට් පැකේජ් එකක් කියන්න. මම Youtube, Whatsapp, Facebook, Viber, Messenger වගේ ඇප් පාවිච්චි කරනවා. ඉන්ඩටර්නෙට් යනවා නම් අඩුයි. ඩයලොග් තමයි පාවිච්චි කරන්නේ. ගොඩක් කල් ඉදින් ඩයලොග් පාවිච්චි කරන නිසා, වෙන එකකට යන්න කල්පනාවක් නම් නෑ. 4G වලට වෙනම් ඩේටා ප්ලෑන් තියෙනවා නේද?
     
    • Like
    Reactions: Any.key