Best Mobile Phone

viper123

Active member
  • Dec 3, 2007
    719
    60
    28
    Machan 40 kata wage ganna puluwan hondama phone eka mokakda?

    Android ekakda Lumia Ekakda wediya honda?

    Nokia Lumia 535 eka chater daban?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    සොෆ්ට්ලොජික් වොරන්ටි දෙන තැනකින් ගනින්.
    535 එක ගන්න ගානට උපරිම වටින ෆෝන් එකක්.
    උබේ අතේ 40 තියන නිසා ලුමියා 735 එකක් ගනින්.
     

    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    podi seen ekak tiyanwa ban. wena kadawala soflogic warrenty dena ewun kiyanwa, kedunama kelinma softlogic ekata geniyanna puluwan kiyala. eth man softlogic eken ahapuwama kiyanawa ehema be gatta company eka haraha enna oni kiyala. kaduda ban hari
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    podi seen ekak tiyanwa ban. wena kadawala soflogic warrenty dena ewun kiyanwa, kedunama kelinma softlogic ekata geniyanna puluwan kiyala. eth man softlogic eken ahapuwama kiyanawa ehema be gatta company eka haraha enna oni kiyala. kaduda ban hari

    සොෆ්ට්ලොජික් ඩීලර් කෙනෙක් ගත්තා නම් කෙලින්ම සොෆ්ට්ලොජික් ගෙනියන්න පුලුවන්.
    සමහර කඩවල් වලින් සොෆ්ට්ලොජික් වොරන්ටි කියලා හොර වොරන්ටියක් දෙනවා.
    ඒකයි උන් එහෙම කියන්නේ.
    මම ඩිවයින්ස් එකෙන් ඕන තරම් ෆෝන්ස් අරන් තියනවා.
    අවුල් ආවම කෙලින්ම නොකියා කෙයාර් එකට ගෙනියලත් තියනවා.
    නොකියා කෙයාර් එකේ සර්විස් එක නම් මට පට්ට.
    දවස් 3 දෙනවා කිව්වොත් දවස් 3 දෙනවා.
    අනිත් කඩ ගැන නම් දන්නේ නෑ මම.
    ඩිවයින්ස් එක විතරයි මට රෙකමන්ඩ් කරන්න පුලුවන්.
    http://mymobile.lk/index.php?action=contact
     
    • Like
    Reactions: viper123