Questions Best Mouth spray or mouth wash buy

Nadunf

Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    මචන් මට කියපන්කො හොද සෑහෙන්න සුවදක් තියෙන මවුත් ස්ප්‍රේ එකක් හරි මවුත් වොශ් එකක් හරි.එකේ ගොඩක් වෙලා සුවද තියෙන්න ඔනේ.හොද සුවදක් තියෙන්නත් ඔනේ? එහෙම හොද brand එකක් කියපන්කො මචන්. උබලා දැනට යූස් කරන එකක් නම් experience එහෙම කියාගෙන යන්න.

    Medicine එකක් උනත් ok
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,950
    1
    100,482
    113
    33
    Kalutara
    හෑන්ඩ් සැනිටයිසරුයි, මවුත් වොශුයි, හැම ලබ්බම උස්සන් යන්නද පිස්සුද බන්. තව ටික කාලෙකින් හාපික් එකත් උස්සන් යයි සාක්කුවේ දාගෙන. හෑන්ඩ් සැනිටයිසර් එකම කටට හලාගනින් 2 in 1 කියලා.
     
    • Like
    Reactions: Nadunf

    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    කෑල්ලගේ කට කන්නද යන්නේ
    ඔය ඉතින් බලපන්කො අපි අපේ සෞඛ්‍ය ගැන හිතලා වැඩක් කරන්න ගියාම උබල කියන කතා😜😜

    listerine mouthwash
    Eka tikk powerful madi wage bn.use krla thiye
    ------ Post added on Jan 24, 2021 at 6:59 PM

    matath ekak kiyanna
    😀

    hexadine ඩොට්ට දුන්නේ ඕක නන් ෆාර්මසියෙන් ගන්නේ.. 380ක් ද කොහෙද පොඩි බෝතලේ
    Meka kohomada machan.ona kenkta gnna puluwda? Meka use krata psse kohomada ?


    හෑන්ඩ් සැනිටයිසරුයි, මවුත් වොශුයි, හැම ලබ්බම උස්සන් යන්නද පිස්සුද බන්. තව ටික කාලෙකින් හාපික් එකත් උස්සන් යයි සාක්කුවේ දාගෙන. හෑන්ඩ් සැනිටයිසර් එකම කටට හලාගනින් 2 in 1 කියලා.
    මැරෙයි යකෝව්😜😜
    ------ Post added on Jan 24, 2021 at 7:03 PM

    Bump
    ------ Post added on Jan 24, 2021 at 8:56 PM
     
    • Haha
    Reactions: Heshan Daminda