Best New Year Wish

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    1525689_230393980474000_981348453_n.jpg
    :P:P:P:P
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    අතුරුදහන් නොවන ඝාතන නොවන සුභ අලුත් අවුරුද්දක් වේව!!!.
    රාජපක්ෂ නම් ඔහෙ හිටපු දෙන්. අනිත් එවුන්ට වැඩිය ටිකක් හරි හොදයි.
     
    Mr.Krishan

    Active member
  • Jan 1, 2014
    223
    26
    28
    33
    දෙහිවල
    ජනපති වසර 18ක් රට පාලනය කරනවා - පහ වසර සිසුවෙකුගෙන් අනාවැකියක්

    ශ්‍රි ලංකාවේ විසු සියලුම රජවරුන්ගේ නම් සහ පාලන සමයන් නිවැරදිව කිව හැකි පොළොන්නරුවේ හය හැවිරිදි දරුවෙකු පිලිබඳ 2011 වසරේදී වාර්තා විය.

    රජවරුන් 194 දෙනෙකුගේ පාලන සමයන් සහ එහි සිදු වූ වැදගත් සිදුවීම් කටපාඩමින් නිවැරදිව කීමට දිවුලන්කඩවල මධ්‍යමහා විද්‍යාලයේ දෙවෙන වසරේ ඉගෙනුම ලබන දිනෙත් මෙත්මල් බණ්ඩාර සිසුවාට හැකියාව තිබෙන බව එකල මාධ්‍යය වලින් ප්‍රසිද්ධ විය.

    දැන් ඔහු පහ වසරට පා තබා ඇතිඅතර අනාවැකි පලකිරීමටද පටන්ගෙන ඇත. පෙර ඔහු විසින් අතීතයේ විසු රජවරුන් ගැන පමණක් විස්තර ප්‍රකාශ කල අතර මේවනවිට ඔහු බලයේ සිටින රජවරුන්ගේ පාලන කාලය පිළිබඳවද අනාවැකි පලකොට ඇත.

    ඒ අනුව ඔහුගේ පලවන අනාවැකිය ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධව පලකොට ඇත. ඒ සිංහලයේ අන්තිම රජු ශ්‍රී වික්‍රම රාජසිංහ පාලන සමයෙන් පසු වසර 18 ක්ම මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාව පාලනය කරන බව පවසමිනි. දිනෙත් මෙත්මල් සිසුවා විසින් එය පවසා ඇත්තේ රූපවාහිනී වැඩසටහනකට සහභාගී වූ අතරතුරය.

    දිනෙත් ගේ අනාවැකියට අනුව මහින්ද රාජපක්ෂ 2023 වසර වනතෙක් රට පාලනය කරනු ඇත. 2023 වසර වන විට ජනපතිවරයාගේ වයස 77 ක් පමණ වේ.
     
    හප්පා එහෙනම් මහින්දයට රට කරන්න වෙන්නේ ලක්ෂයක් වගේ ජනතාවක් එක්ක තමයි, මොකද උගේ ගෝල බාලයෝ ටිකයි කළු කඩ කාරයොඉ ඇරෙන්න අනිත් මිනිස්සුන්ටනම් තව අවුරුදු දෙක තුනකට වැඩ ජීවිතේ ගැටගහගන්න බැරිවෙයි මේ යන විදියට, :sorry::sorry::sorry::sorry:
     
    • Like
    Reactions: PMUB

    සිරාවට:(:(:(
     
    • Like
    Reactions: PMUB