Best news of the day

ganeshrox

Well-known member
  • Oct 30, 2011
    1,233
    63
    48
    නැගෙනහිර ඡන්දයට රජය හා
    මුස්‌ලිම් කොංග්‍රසය ගිවිසුම් නෑ

    කීර්ති වර්ණකුලසූරිය

    නැගෙනහිර පළාත් සභා මැතිවරණයේදී මුස්‌ලිම් කොංග්‍රසයේ 13-A සංශෝධනයට හා අනිකුත් ඉල්ලීම් සම්බන්ධව අවබෝධතා ගිවිසුමක්‌ ඇතිකර ගැනීමට කිසිසේත් සූදානමක්‌ නැතැයි ඉහළ පෙළේ රජයේ ආරංචිමාර්ග ඊයේ (18 දා) පැවසීය.

    2010 මැතිවරණයේදී මුස්‌ලිම් කොංග්‍රසය විපක්‍ෂය සමග එක්‌වී ක්‍රියාකළා. මේ පක්‍ෂය ද්‍රවිඩ සන්ධානය මෙන් ක්‍රියාකරන බව පැහැදිලි යෑයි එම ආරංචිමාර්ග කියයි.

    පසුගිය නැගෙනහිර පළාත් සභා මැතිවරණයෙන් පසු මහ ඇමැති ධුරය තමන්ට ලබාදෙන ලෙස මුස්‌ලිම් කොංග්‍රසයේ ඉල්ලීමද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ප්‍රතික්‌ෂේප කර ඇත.

    මේ අතර පොලිස්‌ බලතල ලබාදෙන ලෙසද මුස්‌ලිම් කොංග්‍රසය රජයෙන් ඉල්ලා තිබිණි.

    පසුගිය මැතිවරණයෙන් පසු මුස්‌ලිම් කොංග්‍රසය රජයට එක්‌වූයේ අවබෝධතා ගිවිසුමකින් තොරවය.



    www.divaina.com

     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0

    පසුගිය මැතිවරණයෙන් පසු මුස්‌ලිම් කොංග්‍රසය රජයට එක්‌වූයේ අවබෝධතා ගිවිසුමකින් තොරවය.



    www.divaina.com




    මේකයි හේතුව

    හකීම්ගේ රෙදි ගැලවෙයිද?

    ලිංගික අපචාර හමුවේ රාවුෆ් හකීම් දඹුල්ලෙන් පසු බසියි...

    දඹුල්ල පූජා භූමියේ මුස්ලිම් දේවස්ථානය සම්බන්ධයෙන් ඇති වූ අර්බුදයේදී ආණ්ඩුවෙන් ඉවත්වීමට සුදානම් වූ රවුෆ් හකීම් අමාත්‍යවරයා තමන්ගේ අනාචාරී ලිංගික හැසිරීම් පටිගත කල dvd පටයක් ඉදිරියේ අසරණ වී ඇති බවට LankaLaekas වාර්තා කොට තිබේ . සිද්ධිය පරිදි ඉකුත් දඹුල්ලේ පල්ලිය සම්බන්ද ප්‍රශ්නයේදී මුස්ලිම් කොන්ග්‍රසයේ බහුතර තීරණය වී තිබුනේ රජයෙන් ඉවත් වී තමන්ගේ අයීතීන් වෙනුවෙන් නැගිසිටිමයී. මෙම තීරණය තීන්දු කර එලියට බසිනවාත් සමගම ආරක්ෂක අංශයෙන් රවූෆ් හකීම් අමාත්‍යවරයාට ලැබුණු විශේෂ පාර්සලයක් ලබා දෙන ලදී. ඒ සමග ලිපියක්ද වූ බව අපට සැලයී. ඉකුත් සමයකදී රවුෆ් හකීම් කුමාරි නම් සියදිවි හානිකරගත් කාන්තාවක් සමග කොලඹ හොටලයක ලිංගිකව එක් වීම පටිගතකොට මෙසේ එවා තිබිණ. එතෙක් ඒ බවක් නොදත් අසරණ හකීම් එතෙක් සිටි දැඩි මතය වහා වෙනස් කොට අධිකරණමය විමර්ශන තීන්දුවකට අනුව ක්‍රියාකරන බව මාධ්‍යට ප්‍රකාශ කොට ඇත.

    ඊයේ දිනයේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සමග පවත්වන ලද දීර්ඝ සාකච්ඡාවකදී මේ පිළිබඳ එකඟතාවකට පැමිණි බව අමාත්‍යවරයා බී.බී.සී මාධ්‍යය‍ට සඳහන් කර තිබේ.

    එහෙත් මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා ගනු ලබන පරිපාලනමය නියෝග වෙනුවෙන් සහයෝගය ලබා නොදීමට තම පක්ෂය තීරණය කර ඇතැයිද එහිදී අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

    අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා විසින් මෙම මුස්ලිම් දේවස්ථානය වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට කර ඇති යෝජනාව සම්බන්ධයෙන් මුස්ලිම් කොංග්‍රසය එකඟ නොවන බවද අමාත්‍ය හකීම් මහතා අවධාරණය කර තිබේ. නමුත් ලිංගික දර්ශන රැගත් dvd පටය පිළිබද මාධ්‍යට වසන් කිරීමටත් රවූෆ් හකීම් වග බලාගෙන ඇත. වත්මන් තත්වය උඩ කිසිදිනෙක හකීම් රජයෙන් පලා යන්නේ නැති බව 1000% විශ්වාසයී අවසානයේ මහින්දට ලංකාවේ මුස්ලිම් ජනතාවම එක සත්‍ය ලිංගික චිත්‍රපටයකින් පාලනය කිරීමේ වාසනාව උදා වී ඇත.

    ආණ්ඩු පක්ෂය නියෝජනය කරන හකීම් අමාත්‍යවරයා මෙම ගැටලුව සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය පිළිබඳ ඇතැම් මුස්ලිම් කොටස්වල අප්‍රසාදයට ලක්වූ බවට මාධ්‍යවේදියා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පෙන්වාදී ඇත්තේ තමාගේ මුස්ලිම් නායකත්වය පිළිබඳ මතභේදයක් නොපවතින බවයි. තවද මෙම කැසට් පටය රජය වෙත ලබා දී හකීම් නිහඩ කොට ඇත්තේ රජා මහේන්ද්‍ර නැමැති සිරස ජාලයේ හිමිකාර මහතා විසින් බවද අපට තොරතුරු ලැබී ඇත.