මුල්ම සිංහල සංගීත සංයුක්ත (CD) තැටිය නිශ්පාදනය කලේ කවුද කියල ඔබ දන්නවාද ? ඔහු විදර්ශන මුණසිංහ නම් සුවිස්ටර්ලන්තයේ ජිවත් වෙන ශ්‍රි ලංකික මහත්මයෙක්,ඔහු 1994 දි පමණ මට මතක විදියට කැලරන්ස් විජේවර්ධනයන්ගේ CD පටයක් නිකුත් කරලා තමයි ඔහුගේ කර්මාන්තය ආරම්භ කරන්නෙ,එ තැටියත් මා ගාව තිබුනා හොයන්න ඔනේ,කෙසේ හෝ අද මම මේ පල කරන CD පටය 1997 වර්ශයෙදි විදර්ශන මුණසිංහ මහතා නිකුත් කල CD පටයක්,මෙය ජගත් වික්‍රමසිංහයන්ගේ පළමු වෙනි CD පටයද වෙනවා,මේ තැටි ලංකාවේ මුල්ම කාලය අලවි උන ඉතාමත් උසස් තත්වයේ CD තැටි,ඉට පසු කාලයක SLCD නැමති ආයතනයක් උසස් අන්දමින් CD Replicate කලා,නමුත් ඉටත් පසු කාලයක බිහි වු Penguin ආයතනය Replicate කල CD වල Print Quality එහෙම 0 වයි,Jewel Box එකත් කිසි කමකට නැ........මුල් කාලයේ අපේ Sinhala CD එංගලන්තයෙත් Replicate කලා...
මේ ඇල්බම් එක භාගත කරගන්න,මොකද මේකේ Quality 100%
https://www.mediafire.com/file/we7bcga4dvl7rqw/VBO_JW.rar/file
මේ ඇල්බම් එක භාගත කරගන්න,මොකද මේකේ Quality 100%
https://www.mediafire.com/file/we7bcga4dvl7rqw/VBO_JW.rar/file
Last edited:

