Best of Samsung Galaxy s4 and HTC 01

Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    Ape elakirianslagen loku udawwak one. Mama htc one ekak ganna hita gena inne. mama asai eke hadeta (penumata). eth htc one eke embedded battery ekak tiyena nisa prashnayak weida. batteriyata kela unoth phone eka ivarada. me phone dekma use karpau un podi advise ekak deepan kokada ganna one kiyala. meka me show off ekak nemei mcn. podi help ekak illanne.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    පැටියා;15635814 said:
    non user replaceable battery තිබ්බට ඕවගෙ බැටරි replace කරන්න පුලුවන් මචං ඕනෙ නම්. :yes:
    Ex: Nexus 4, Droid DNA, Motorola Razr....etc

    ela ela. thanks mcn....
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    non removable battery kiuwata ban eka use karana normal user kenekta thama remove karanna bari battery eke case ekak awoth technical ayata eka change karanna puluwan eka nisa eka gataluwak wenne na
     
    • Like
    Reactions: Welusumana

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    non removable battery kiuwata ban eka use karana normal user kenekta thama remove karanna bari battery eke case ekak awoth technical ayata eka change karanna puluwan eka nisa eka gataluwak wenne na

    htc one ගොඩක් heat වෙනවලු නේද.පොඩ්ඩක් හොයල බලල ගනින්.

    apooo machan S4 eka ganin. HTC one chaa.

    Better performance on Samsung S4

    Thanks mcnla reply karata.

    HTC use karana kawuruth nedda mcnla....
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මන් ගාව Note 2 එකක් තියෙන්නේ...එත් මන් කියනවා HTC One එක පට්ට..

    මොකද එකේ තියෙන look එක පට්ට.

    Plastic නෙමේ Metal Design එකක් එන්නේ.

    අනික Display එක S4 එකට වඩා Quality.

    අනික S4 දැන් ගොඩක් උන් ගාව තියෙනව.අනික ඒ නිසාම Market එකත් බහිනවා හෝ ගාල.

    HTC One එකට එහෙම අවුලක් නැහැ.

    අනික Sound වුනත් Beats එන්නේ. Samsung එක්ක බලනකොට Sound හොඳයි.

    අනික Camera එකත් Ultra Mega Pixel එකක් එන්නේ. low Light Condition වලදී හොඳයි.

    අනික Dual Speakers ෆෝන් එක ඉස්සහරයින් එන්නේ.

    අනික ගොඩක් ය ආසයි HTC UI එකට...

    අනික ගොඩක් අය ගාව නැති හොඳ ෆෝන් එකක්
     
    • Like
    Reactions: Welusumana

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,474
    3,166
    113
    斯里蘭卡
    සනෝජ්_තරංග;15637122 said:
    මන් ගාව Note 2 එකක් තියෙන්නේ...එත් මන් කියනවා HTC One එක පට්ට..

    මොකද එකේ තියෙන look එක පට්ට.

    Plastic නෙමේ Metal Design එකක් එන්නේ.

    අනික Display එක S4 එකට වඩා Quality.

    අනික S4 දැන් ගොඩක් උන් ගාව තියෙනව.අනික ඒ නිසාම Market එකත් බහිනවා හෝ ගාල.

    HTC One එකට එහෙම අවුලක් නැහැ.

    අනික Sound වුනත් Beats එන්නේ. Samsung එක්ක බලනකොට Sound හොඳයි.

    අනික Camera එකත් Ultra Mega Pixel එකක් එන්නේ. low Light Condition වලදී හොඳයි.

    අනික Dual Speakers ෆෝන් එක ඉස්සහරයින් එන්නේ.

    අනික ගොඩක් ය ආසයි HTC UI එකට...

    අනික ගොඩක් අය ගාව නැති හොඳ ෆෝන් එකක්
    අනික Bump :rofl:
     
    Ado sirawatama mcn uba kiyapu godak hethu hinda tamai mama HTC 01 ekak ganna hituwe. s4 eka hamo gama tiyenawane ekai. anith eka mama s4 eke round shape ekata wadiya asa na. mata hitata alluwe HTC one tamai. eth ithin hena ganak dena eke hondata balala ganna epai mcn. ekai scene eka.

    mama use karanne S4 ekak, meke performance nam uparimai, kisima awulak na.... recommend karanna puluwan.

    HTC gananam danne na :no:

    Thanks mcn. ow mcn godak un kiyanne S4 ganna kiyala. balamu tawa reviews aran.

    අනික Bump :rofl:

    uba htc one use karala tiyenawada.