මචං colombo අවට හොඳම oncology cancer specialist කෙනෙක් කියපල්ලකෝ???
වසන්ත රත්නායකේ hodayi. mage podi ekaa goda demmaමචං colombo අවට හොඳම oncology cancer specialist කෙනෙක් කියපල්ලකෝ???
කැන්සර් වල තියෙන්නේ හොඳට කතාබහ කරලා ්රශ්න විසඳ ගන්න පුළුවන් ඩොක්ටර් කෙනෙක් ගාවට යන්ඩ ඕන වෙලාවක් නැති බලවර්ධන වගේ දොස්තරලා ගාවට යන්න එපාවසන්ත රත්නායකේ hodayi. mage podi ekaa goda demma
Cancer ලෙඩෙක්ව මාසෙකට පාරක් විතරක් බලන දොස්තර කෙනෙක් ගාවට එක්කගෙන යන්න උඹලට පිස්සුදDr Skandarajah තමයි මචංලා මට හොයාගන්න පුළුවන් උනු විදිහට හොඳම දොස්තර. මහරගම අපේක්ෂා එකේ. Private චැනල් කරන්න පුළුවන් ලංකා හොස්පිටල් විතරයි. ඒකෙත් බුකිං එකක් දාන්න වෙන්නේ මාසෙකට වගේ පස්සේ. ඒ තරම් සෙනග. දවසට 24ක් විතරයිලු බලන්නේ.