Colon Cancer Help

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,946
    16,562
    113
    වයස කීයද මචං තාත්තට?සිගරට්,අැල්කොහොල් ඵහෙම පාවිච්චි කරනවද?
     
    • Like
    Reactions: RottenCOLT

    isuruprabhath

    Active member
  • Jul 20, 2016
    560
    184
    43
    26
    Makandura
    @emoji diaries field eke hoda expert kenek kiyannako meyaata
    Thanks machan, thawa katahari me thread ek wadagath wei issrahata

    machan. onchologist doctor kenek channel karanna..oya sambandawa...apeksha ekata katha karala wistara aha ganna..oya sambanda specialist doctor kenekwa..
    eetapasse e doctor wa echannelling eken channel karanna

    https://www.ncisl.health.gov.lk/?page_id=120

    owa suwa karaganna puluwan .machan. don't worry. ikmanata suwa wewa..budusaranai...
    Thanks machan me info wlata, gdk pin ubata
    ------ Post added on Apr 23, 2023 at 7:36 PM
     
    • Like
    Reactions: RottenCOLT

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Machanla thaththata colon cancer ekak. Mekata hoda oncology cancer specialist la kawda bn? Kiyk giyath kamak na thaththawa goda dagannai ona bn. Kanna hoda kama jathi ehema kiypallako experience thiyn un. Please help machn :(
    සිංහල බේත් කරන්න කැමති නම් කියන්න. ඕක ලොකු ලෙඩක් නෙවෙයි.

    කන්න ඕන ලුණු ඇඹුල් සැර අඩුවෙන්ම. පුළුවන් තරම් භාෂ්මික වෙන්න ඕන කන දේවල්.

    ලේ වල ආම්ලිකතාවය නිසා හැදෙන ලෙඩක්

    කෑම කෑවට පස්සෙ කිරි මෝරු සහ තැම්බුම් හොදි බොන්න පුළුවන්.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,565
    48,792
    113
    සේදවත්ත
    ලෙඩේ ගැන නොකියන තාක් හොදයි මානසිකව ශක්තිමත් කෙනෙක් නොවෙනම්

    මානසික තත්වය තමා ලෙසටම තියන්න ඕනේ ලෙඩේ හොද වෙනවා කියන මානසික තත්වය

    හකිතාක් පිලිකා විනාස කරන ශාකසාර පානයන් ආහාර ලබාදෙන්න . සීනී භාවිතය නවත්තන්න සීනී වලින් පිලිකාවට අවශ්ය පෝශණය ලැබෙනවා .

    පිලිකාවක් කියන එකේ තත්වය සහ ඉරණම ඔබ සහ ඔබේ පවුලේ අය තේරුම් ගැනීම සහ අවබෝධය සහ ඉදිරිය්ට විය හැකි දේවල් ගැන වැඩිහිටියන් ලෙස කටයුතු කරන එක

    අත තිබ්බම සනීප නොවෙන හදි හූනියන් කෙම් තොවිල් අදුන් බැලීමෙන් පලක් නොවන බව පවුලේ අයට අවබෝධ කිරීම . සමාන්‍ය අයුරෙන් ආගමික කටයුතු කිරීම පමණක් කිරීමට වගබලාගැනීම

    පැනික් නොවීමට මනස දියුනු කරගන්න