Best oncology cancer specialist කවුද මචංලා??

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    මචං colombo අවට හොඳම oncology cancer specialist කෙනෙක් කියපල්ලකෝ???
    වසන්ත රත්නායකේ hodayi. mage podi ekaa goda demma

    වසන්ත රත්නායකේ hodayi. mage podi ekaa goda demma
    කැන්සර් වල තියෙන්නේ හොඳට කතාබහ කරලා ්‍රශ්න විසඳ ගන්න පුළුවන් ඩොක්ටර් කෙනෙක් ගාවට යන්ඩ ඕන වෙලාවක් නැති බලවර්ධන වගේ දොස්තරලා ගාවට යන්න එපා
    උන්ට ලෙඩෙක් බලන්න වෙලාවක් නෑ wasantha rathnayake ගාව වැඩි සෙනගක් නැති නිසා කතාබහ කරලා විසඳගන්න පුළුවන් මචං ලෝකෙන් 60% ක් විතර තමයි cancer treatment එකක් ඉදිරියේ එක සම්පූර්ණ හිතේ සතුට තියාගෙන ඒකට මුහුණ දීම
    ------ Post added on Jan 27, 2023 at 2:23 PM
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    Dr Skandarajah තමයි මචංලා මට හොයාගන්න පුළුවන් උනු විදිහට හොඳම දොස්තර. මහරගම අපේක්ෂා එකේ. Private චැනල් කරන්න පුළුවන් ලංකා හොස්පිටල් විතරයි. ඒකෙත් බුකිං එකක් දාන්න වෙන්නේ මාසෙකට වගේ පස්සේ. ඒ තරම් සෙනග. දවසට 24ක් විතරයිලු බලන්නේ.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,091
    11,963
    113
    මචං ..විවිධ අංශවල ස්පෙෂලිස්ට් ලා ඉන්නවා ...
    පුරස්ථි ග්‍රන්ථි කේස් නම් ඩොක්ටර් ඩිහාන් ගුණසේකර ..මාරම හොදයි ..හොදට කතා බහ කරන්න පුලුවන් ..බය කරන්නේ නැහැ...ලෙඩ්ඩුන්ව


    ප්‍රයිවට් චැනල් කරන්න පුලුවන් අවශ්‍ය නම් ..නැත්නම් අපේක්ෂා ක්ලින්ක් යන්න පුලුවන්
    බය වෙන්න ඒපා..සුව කරන්න පුලුවන් !
     
    • Love
    Reactions: Gamer1

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    Dr Skandarajah තමයි මචංලා මට හොයාගන්න පුළුවන් උනු විදිහට හොඳම දොස්තර. මහරගම අපේක්ෂා එකේ. Private චැනල් කරන්න පුළුවන් ලංකා හොස්පිටල් විතරයි. ඒකෙත් බුකිං එකක් දාන්න වෙන්නේ මාසෙකට වගේ පස්සේ. ඒ තරම් සෙනග. දවසට 24ක් විතරයිලු බලන්නේ.
    Cancer ලෙඩෙක්ව මාසෙකට පාරක් විතරක් බලන දොස්තර කෙනෙක් ගාවට එක්කගෙන යන්න උඹලට පිස්සුද
     
    • Like
    Reactions: GobbaSira