best online transaction method,?

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
මචන්ල, සාමාන්‍යෙයන් නෙට් එකේ ඩිජිටල් දෙයක්(pdf, mail list) විකුණනවනම් මුදල් හුවමාරුවට හොඳම online method එක මොකක්ද,

> වෙනත් රටක කෙනෙක් එක්ක ගනුදෙනුව වෙනවනම් හොද මොකක්ද,?,?

> ලංකාවේ කෙනෙක් එක්ක ගනුදෙනුව වෙනවනම් හොද මොකක්ද,?,?(easzcash හොදයි නේද, දන්න කෙනෙක් කියන්නකෝ easzcash ගැන...

paypal තාම අපේ රටට සපෝර්ට් නෑ නේද,?

එ් මෙතඩ් වලින් සල්ලි දැම්ම පුද්ගලය අදුන ගන්න පුලුවන් ක්‍රමයකුත් තියෙද,?( එ් කියන්නේ ලංකාවේ වගේ බෑංක් එකකට දැම්මනම් slip කොළේ 4ටො එකක් ඉල්ල ගන්න පුලුවන් වගේ,? මට වෙරිෆයි කරල පෙන්නන්න පුලුවන් එ්වා,)
 
JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,697
    13,244
    113
    පෙපැල් තමයි ඉතින්..:rolleyes::rolleyes: ලෝක හොරු හම්බෙන බයර්ස්ලාගෙ අතරිනුත් උන් වැඩේ කරගෙන පෙපැල් කෙස් ඕපන් කරන පරයෝ ජාතියක්..:angry::angry: ඩිගිටල් ඩිලිවරි සර්විස් වලට පෙපැල් වලින් සෙලර් ප්‍රොටෙක්ශන් එකක් නැති නිසා බයර්ස්ලා අපට කෙලවනවා.. :(:( උන්ට වෙන පෙමන්ට් මෙතඩ් එකකට කතා කරත් උන් කැමති නෑ ගොඩක් වෙලාවට..ඕවා තමයි අව්ල්..ඩිජිටල් ඩිලිවරි සර්විස් වල.. :(:(
     
    thnks mchn,
    paypal waladi buyer payment eka karata passe service eka dilivery karanna puluwanda
    (email ehekin) ,? adala kenama payment eka kara bawa denaganna method ekak thiyeda,?
    lankawe ayata monada hoda,?
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    payhere wala account ekak hadapu kenek innawada,?mun nethi Detils bn illanne, ewa den nethuwa issarahata yannath be