best pc speakers monada?

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,610
    1,461
    113
    වයබ පාලාතේ
    Harman Kardon 3rd generation classic SoundStick

    harman-kardon.jpg


    Price

    :no::no:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මියුසික් අහන්න නම් උබට සවුන්ඩ් මොනිටර් ඕන නෑ නෙ.මේක බලපන්.ක්‍රොසයර් .

    http://www.corsair.com/en/gaming-audio-series-sp2500-high-power-2-1-pc-speaker-system

    42000ක් වගේ වෙයි මෙහේ.

    wwg5yr.jpg

    ලොජිටෙක් නම් මේ දෙක තමා සිරාම.

    http://www.logitech.com/en-us/product/speaker-system-z906?crid=1588

    s2u15g.jpg

    50000/=​

    http://www.logitech.com/en-us/product/speaker-system-z623?crid=1589

    26000/=

    15nsllw.jpg
     
    Last edited: