PC එකට හොද speaker set එකක්

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,248
    15,350
    113
    කුකුලනි,
    PC එකට ගහන්න හොද speaker set එකක් කියපන්කො. wired එකක්. සාමාන්‍ය භාවිතයට පාවිච්චි කරන්න.
    budget < Rs. 20,000
     

    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    මේක අරගෙන දැන් අවුරුදු 5ක් වෙනවා.තාම වැඩ රු.5000යි
    දැන් රු.17000යි

    1732442624607.png
     
    • Love
    Reactions: KrishanL89