MATE 10 එකේ විතරයි මේ ෆෝන්ස් ඔක්කොගෙන්ම 4000mAh බැටරි එකක් තියෙන්නේ.
මේ MATE 10 එලියට දාපු දවසේ කිව්ව බොරු ගොඩ..

mAh එකෙන් battery මනින්නේ ඇයි බන්? සමහර පොඩි mAh තියෙන battery තියෙනවා ලොකු වඩා හොදට battery manage කරනවා.
අනික බ්‍රෑන්ඩ් එකෙන් phone ගැන මනින්න එපා. Samsung උනත්, sony උනත්, Lg උනත් හොද phone models තියෙනවා, පට්ට චා ඒවා තියෙනවා. අපිට මොලයක් තියෙන්න ඕනේ company කාරයොන්ගේ බොරුවලට අහුවෙන්නේ නැතුව user review බලලා, youtube බලලා හොද model එක තෝරන්න, brand මොකක උනත්. විශේෂයෙන් indian උන්ගේ review, flipkart, amazon වගේ ඒවගේ.
මෙන්න මගේ හුවාවේ phone එකේ හැටි. හොදම phone එක නෙව්. හැබැයි මම ගත්තු කාලේ, මගේ අතේ තිබ්බ ගානට ගන්න තිබ්බ හොදම එක.
හැබැයි එහෙම කියල හුවාවේ හැම phone එකම හොදයි, අනිකක් ජාති නරකයි කියන්නේ නෑ, එහෙම කියන්නත් බෑ
![]()
![]()
ඒ නිසා බ්‍රෑන්ඩ් ගැන හිතන්නේ නැතුව මේ කොල්ලට/කෙල්ලට/අන්කල්ට/ඇන්ටිට/සීයට/ ආච්චිට හොද phone එකක් ගන්න හෙල්ප් කරමු
Ammo eka.![]()

හරි බන් ඉතින් මම කිව්වේ සම්සුන්ග් A7 එක හොදයි කියලනේ.උබ කියන්නේ හුවාවී එක ඒකට වඩා හොදයි කියලද?
HTC U Ultra
https://dialcom.lk/details/htc-htc-u-ultra
Godak aya dialcom nan honda na kiyanawane. wena thanakin balanna. link eka damme price eka balaganna

Meka godai hodai wage ban Samsung A7 ekata wada
display resolution eka 2k neda ?
Ow machan. SD821 + 4GB Ram + Really good camera
Samanyen software experience eka HTC wala Samsung walata wada hondai long term use ekedi..

HTC U Ultra
https://dialcom.lk/details/htc-htc-u-ultra
Godak aya dialcom nan honda na kiyanawane. wena thanakin balanna. link eka damme price eka balaganna
HTC ගන්න එපා මල ජරාව. අපේ එකෙක් පාවිච්චි කරනවා සින්හල වත් සපෝර්ට් නෑ

mama samsung A7 (2015) eka use karanawa,me nov walata 3 years wenawa.60 ganakata gaththe.phone eka num godak sarayak watuna.but tama phone eka baba wage wada.kisi awulak naha.damages,repairs naha.
A7 2016,2017,nattam tikak idala next year 2018 eka ganna.nattam NOKIA.
https://www.gsmarena.com/samsung_galaxy_a7_(2017)-8335.php
https://www.gsmarena.com/nokia-phones-1.php