Best Phone under 55k

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    tenor.gif

    MATE 10 එකේ විතරයි මේ ෆෝන්ස් ඔක්කොගෙන්ම 4000mAh බැටරි එකක් තියෙන්නේ.

    මේ MATE 10 එලියට දාපු දවසේ කිව්ව බොරු ගොඩ..

    :lol::lol:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,975
    1,233
    113
    නුවර

    mAh එකෙන් battery මනින්නේ ඇයි බන්? සමහර පොඩි mAh තියෙන battery තියෙනවා ලොකු වඩා හොදට battery manage කරනවා.
    අනික බ්‍රෑන්ඩ් එකෙන් phone ගැන මනින්න එපා. Samsung උනත්, sony උනත්, Lg උනත් හොද phone models තියෙනවා, පට්ට චා ඒවා තියෙනවා. අපිට මොලයක් තියෙන්න ඕනේ company කාරයොන්ගේ බොරුවලට අහුවෙන්නේ නැතුව user review බලලා, youtube බලලා හොද model එක තෝරන්න, brand මොකක උනත්. විශේෂයෙන් indian උන්ගේ review, flipkart, amazon වගේ ඒවගේ.

    මෙන්න මගේ හුවාවේ phone එකේ හැටි. හොදම phone එක නෙව්. හැබැයි මම ගත්තු කාලේ, මගේ අතේ තිබ්බ ගානට ගන්න තිබ්බ හොදම එක.
    හැබැයි එහෙම කියල හුවාවේ හැම phone එකම හොදයි, අනිකක් ජාති නරකයි කියන්නේ නෑ, එහෙම කියන්නත් බෑ

    00t98I4.png
    RT1pXkg.png

    ඒ නිසා බ්‍රෑන්ඩ් ගැන හිතන්නේ නැතුව මේ කොල්ලට/කෙල්ලට/අන්කල්ට/ඇන්ටිට/සීයට/ ආච්චිට හොද phone එකක් ගන්න හෙල්ප් කරමු

    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,199
    47,014
    113
    MATE 10 එකේ විතරයි මේ ෆෝන්ස් ඔක්කොගෙන්ම 4000mAh බැටරි එකක් තියෙන්නේ.

    මේ MATE 10 එලියට දාපු දවසේ කිව්ව බොරු ගොඩ..

    :lol::lol:

    Ammo eka.:rofl:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    mAh එකෙන් battery මනින්නේ ඇයි බන්? සමහර පොඩි mAh තියෙන battery තියෙනවා ලොකු වඩා හොදට battery manage කරනවා.
    අනික බ්‍රෑන්ඩ් එකෙන් phone ගැන මනින්න එපා. Samsung උනත්, sony උනත්, Lg උනත් හොද phone models තියෙනවා, පට්ට චා ඒවා තියෙනවා. අපිට මොලයක් තියෙන්න ඕනේ company කාරයොන්ගේ බොරුවලට අහුවෙන්නේ නැතුව user review බලලා, youtube බලලා හොද model එක තෝරන්න, brand මොකක උනත්. විශේෂයෙන් indian උන්ගේ review, flipkart, amazon වගේ ඒවගේ.

    මෙන්න මගේ හුවාවේ phone එකේ හැටි. හොදම phone එක නෙව්. හැබැයි මම ගත්තු කාලේ, මගේ අතේ තිබ්බ ගානට ගන්න තිබ්බ හොදම එක.
    හැබැයි එහෙම කියල හුවාවේ හැම phone එකම හොදයි, අනිකක් ජාති නරකයි කියන්නේ නෑ, එහෙම කියන්නත් බෑ

    00t98I4.png
    RT1pXkg.png

    ඒ නිසා බ්‍රෑන්ඩ් ගැන හිතන්නේ නැතුව මේ කොල්ලට/කෙල්ලට/අන්කල්ට/ඇන්ටිට/සීයට/ ආච්චිට හොද phone එකක් ගන්න හෙල්ප් කරමු

    හරි බන් ඉතින් මම කිව්වේ සම්සුන්ග් A7 එක හොදයි කියලනේ.උබ කියන්නේ හුවාවී එක ඒකට වඩා හොදයි කියලද?
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,975
    1,233
    113
    නුවර
    හරි බන් ඉතින් මම කිව්වේ සම්සුන්ග් A7 එක හොදයි කියලනේ.උබ කියන්නේ හුවාවී එක ඒකට වඩා හොදයි කියලද?

    සිරාවට මම දන්නේ නෑ බන්. හොයල බලන්නේ නැතුව කියන්න අමාරුයි. පුළුවන්තරම් review බලන්න ඕනේ හරියට කියන්න. A5 එකක්නම් use කරනවා අපේ එකෙක්. අවුලක් නෑ, හොද phone එක, battery එහෙමත් තියෙනවා හොදට A7 එකත් ඒ වගේ ඇති. . මම කිව්වේ බ්‍රෑන්ඩ් වල ප්‍රශ්නයක් නෙවේ අපිට තියෙන්නේ model වල ප්‍රශ්නයක් කියලා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland