Best Picture Viewer for Designers and Photographers

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,421
    16,210
    113
    මචන් Graphics හරි Photography කරන කට්ටිය ඉන්නවනම් ඔයාල Picture එකක් Open කරනකොට ගොඩක් වෙලාවට Use කරන්නේ Windows වලටම එන Picture Viewer එක හෝ ඒ හා සමාන එකක්නේ. :D
    දැන් ඔකේ තියෙන අවුල හැම Format එකම Open කරන්න බැහැ අනික ගොඩක් එවල Windows වල Thumbnail එක පවා පෙන්නන්නේ නැහැ. :dull:

    Photoshop හෝ Illustrator File එකක් උනත් Software එකෙන්ම Open කරන්න ඕනේ හදිස්සියට Preview කරන්නත්.

    ඕකට තියෙන හොදම විසදුම මේ FastPictureViewer. :rolleyes:

    FPV_1.9_Screenshot_Summer.jpg

    බැලු බැල්මට දෙක පහේ සොෆ්ට්වෙයාර් කෑල්ලක් වගේ පෙනුනට මේක ගොඩක් වටිනවා හැමතිස්සේම Image එක්ක ඉන්න අයට.
    මේකෙන් Hdr, Psd, Ai වගේ ගොඩක් File Format වල Thumbnail පෙන්නනවා File Explorer එක ඇතුලෙම.
    ඒවගේම ඉක්මනට Preview කරලා බලන්න පුළුවන් මේක ගොඩක් Speed Image Viewer එකක් නිසා.

    මේ තියෙන්නේ Photoshop, Illustrator. Hdr file වල Thumbnail පෙන විදිහ.

    2z4b6n6.png

    මේකේ Support කරන Format ටික මෙතනින් බලාගන්න.

    ඕනා අය මේකෙන් Download කරගන්න.
    මේ Winrar එක ඇතුලේ Codac Pack එකත් තියෙනවා.

    Windows 10 64bit වල Test කරන ලදී.
    බාන අය දැම්ම බාගන්න මම mediafire එක Clear කරනකන් විතරයි තියෙන්නේ.

    Thanks. :love:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,421
    16,210
    113
    patta patta image size eka adu karana software ekak dan nadda? a kiyanne thadi size image quality eka adu nowenna size eka witarak adu karana wdiyak (size kewe mb)

    උබ කියන්නේ quality එක අඩු නොකර mb ගැන අඩු කරන්න නේද. නිකන් video වල වගේ. :eek:

    මම හිතන්නේ නැහැ එහෙම ඒවා ඇති කියලා. mb ගාන අඩු කරන්න ppi, size, format, color depth අඩු කරන්න එපයි. අනේ මන්දා මම හොයලා බලන්නන්.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ

    thiyanawa thiyanawa ekek dala thibba dawasak fb eke hoya ganna ne :(:(
    suppa weda mb 20-30 ewa 10/1 adu wenawa quality wenas nowe.

    ai yako samahara Ai, Ps file MB 600-700 image size adu karala demmama 70-100MB :oo:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,421
    16,210
    113
    thiyanawa thiyanawa ekek dala thibba dawasak fb eke hoya ganna ne :(:(
    suppa weda mb 20-30 ewa 10/1 adu wenawa quality wenas nowe.

    ai yako samahara Ai, Ps file MB 600-700 image size adu karala demmama 70-100MB :oo:
    :oo: බලමු.
    ado install kala eth ps, ai file penwan nane ban. tawamath windows walinmai jpeg open wenne. Open with walin gihin hadanna open with weda karan ne meka demmata passe

    codec pack එක දාල restart කරපන් computer එක. නැත්තන් වැඩ නැහැ.
    මුලින් නිකන් වැඩ කරන්නේ නැහැ. open with එකෙන් පස්සේ හදාගන්න ඕනි.
    always use this app to open.... ටික් කරපන්.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    :oo: බලමු.

    codec pack එක දාල restart කරපන් computer එක. නැත්තන් වැඩ නැහැ.
    මුලින් නිකන් වැඩ කරන්නේ නැහැ. open with එකෙන් පස්සේ හදාගන්න ඕනි.
    always use this app to open.... ටික් කරපන්.

    You must spread some Reputation around before giving it to RottenCOLT again.

    hari hari dan weda. meka patta watinawa mata nathnam ai, psd file open karalama balanna onane :):)

    ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmma
    9.gif
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,421
    16,210
    113
    අහ මේක බම්ප් කරලනේ.

    පොඩ්ඩක් ඉදපන් upload වෙනවා. :D අලුත් ලින්ක් එකක් දාන්නන්.අලුත් වර්ෂන් එකක්. මාර ස්ලෝව් බන්. :(