Best place to bu DSLR camera

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මේ තැන් වලින් DSLR Nikon එකක් ගන්න හොඳම තැන මොකද්ද
    packing කඩපු නැති ඒවා ලංකාවේ ගන්න තිනව & After sale service හොඳ

    Shanika Photo Needs

    Camera Hub Pvt Ltd

    Clan Nugegoda
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කාට හරි පුළුවන්ද මට හොඳ DSLR කැම් එකක් සජෙස්ට් කරන්න..
    මම තනිකරම විනෝදාංශයක් විදියට විතරයි පාවිච්චි කරන්නේ..
    ට්‍රිප් යද්දි, ගෙදර තියෙන පොඩි පාටි, ෆන්ක්ශන් වගේ ඒවා..
    කොලිටියට ෆොටෝ ටික ගහගන්නයි ඕන..
    ලොකු සෙටින්ස් හදන්න නැති සිම්පල් බට් කොලිටි කැම් එකක් වෙන්න ඕන..
    ඕවයේ එක එක ලෙන්ස් සයිස් වැඩ්ඩෝ කියනවා දැකලා තියෙනවා මිලිමීටර් ගනන් වලින්..
    ඒවා ගැන නම් හාංකවිසියක් දන්නේ නැත..
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,839
    1
    27,887
    113
    I bought a Nikon D3300 from camera zone at Majestic City a few months back. Like you, I researched a lot of places before buying a DSLR.

    As per my research, cameralk's items are of good quality but their prices are high compared to others. If you are hoping buying a Nikon DSLR, you can get a good deal from its local agent (Photo Technica) but check whether they have stocks (Photo Technica did not have D3300 stocks at the time of buying my DSLR).

    Prices of clan is cheaper but I don't know about its after sales service. If you have someone in USA, try to import a DSLR from there as it is about 35%-50% cheap. Or try out from following places,

    1. Photo technica (Nikon only)
    2. Cameralk
    3. Clan
    4. Camoron trade connections
    5. Camera Zone

    All the best
     
    • Like
    Reactions: ^Buddhika^

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,839
    1
    27,887
    113
    කාට හරි පුළුවන්ද මට හොඳ DSLR කැම් එකක් සජෙස්ට් කරන්න..
    මම තනිකරම විනෝදාංශයක් විදියට විතරයි පාවිච්චි කරන්නේ..
    ට්‍රිප් යද්දි, ගෙදර තියෙන පොඩි පාටි, ෆන්ක්ශන් වගේ ඒවා..
    කොලිටියට ෆොටෝ ටික ගහගන්නයි ඕන..
    ලොකු සෙටින්ස් හදන්න නැති සිම්පල් බට් කොලිටි කැම් එකක් වෙන්න ඕන..
    ඕවයේ එක එක ලෙන්ස් සයිස් වැඩ්ඩෝ කියනවා දැකලා තියෙනවා මිලිමීටර් ගනන් වලින්..
    ඒවා ගැන නම් හාංකවිසියක් දන්නේ නැත..

    මචන් එහෙනම් උඹ මුලින්ම internet එකෙන් DSLR වල features and settings ගැන ටිකක් ඉගෙන ගනින් විශේෂයෙන්ම shutter speed, aperture, ISO සහ lens ගැන. එතකොට උබට ඕනෙ මොනවද කියල අදහසක් එයි. මට තේරෙන විදියට උඹට ගැලපෙන්නේ Nikon D3300, Nikon 3400, Canon 1200D, Canon 1300D වගේ entry level DSLR තමයි.
     
    ela
    thnx