IVF කරන්න හොඳම තැන කොහෙද? ලන්කාවෙද ඉන්දියාවෙද?
දොස්තරලා කියනවා IVF එකක් කරන්න කියලා.. එක් කෙනෙක් කිව්ව India එන්න කියලා.. සුධා කියල place එකක... තව ලන්කාවේ නවලොකෙ/ ලන්කා හොස්පිටල් තියනවලු...
කවුරු හරි කියනවද හොඳ ම තැන මොකදද කියලා?
අත්දැකීම් තියන අය පොඩි උපදෙසක් දෙන්න පුලුවන්ද?