Best review on Fiverr so far

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,229
    21,084
    113
    මට හික් ගෑවුනා කලුවෝ!!! :lol: :lol: :lol:
    Great seller! Executed my vision perfectly and I couldn't be happier with the outcome.

    1677263442204.png
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,292
    20,855
    113
    ඕක මට ඩොලර් 14,000ක පොල්ලක් තිබ්බ දැන් මාස ගාණකට කලින්. ජර්මන් කාරයෙක් :lol: :lol:

    View attachment 198286

    එහෙම කොහොමද පොලු තියන්නේ? Order එකක් නොදා තියෙද්දී වැඩේ කරා ද ? order එක ඉස්සෙල්ලා දැම්මා නම් අවුලක් නෑ නේ?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,107
    36,128
    113
    කෑගල්ල
    හුකනව දාල. ඕක මට ඩොලර් 14,000ක පොල්ලක් තිබ්බ දැන් මාස ගාණකට කලින්. කැරි ජර්මන් කාරයෙක් :lol: :lol:

    View attachment 198286
    මේ මාසෙටම තාම එක job එකයි එකත් $25. ඔය අස්සේ $80 ක job දෙකක් තිබ්බා. කැරියෝ දෙන්නම වැඩේ කරන් මාරු උනානේ. මං දැන් හැම දාම බැලුවා account එකට ලොග් වෙලාවත් නෑ එදා ඉඳන්. Order නොද usa උන්ට, ජර්මන් උන්ට වැඩ කරන්නම එපා අමු කාපටියෝ. Indian උන් වත් ඔහොම නෑ.
     
    • Love
    Reactions: talkingtom