Best route to Ella from Colombo

dinukamp

Well-known member
  • Feb 24, 2007
    3,106
    343
    83
    Best route to ella suggest karanna ko...car eke yanne

    yana gamanuth mona hari balan yanna

    1736401697066.png
     
    • Haha
    Reactions: Brandy2020

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,928
    113
    34
    Kalutara
    ඔහොම තමා යන්නේ ඉතින්. කොඹල ඉඳන් නම්. බොරුවට හයි වේ එකේ වටයක් දාන එක බොරු වැඩක්.
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,834
    2,484
    113

    kolaba idanma balagena yannaa...​

    Colombo to Ella Journey - Must-Visit Stops

    Colombo

    • Gangaramaya Temple: Iconic Buddhist temple in Colombo.
    • Galle Face Green: Oceanfront urban park.

    Avissawella

    • Seethawaka Wet Zone Botanical Garden: Beautiful gardens with endemic flora.

    Kitulgala

    • Kelani River: Famous for white-water rafting.
    • Makandawa Forest Reserve: Excellent for bird watching and short treks.

    Hatton

    • Devon Falls: A picturesque waterfall easily accessible from the road.
    • St. Clair's Falls: Known as the "Little Niagara of Sri Lanka."

    Nuwara Eliya (optional detour)

    • Lake Gregory: A serene spot for boating or a picnic.
    • Horton Plains National Park: Home to the famous World's End viewpoint.
    • Tea Plantations: Visit a working tea factory (Mackwoods or Pedro Tea Estate).

    Ella

    • Ella Rock: A rewarding hike offering panoramic views.
    • Nine Arches Bridge: A famous architectural marvel surrounded by lush greenery.
    • Little Adam’s Peak: A relatively easy hike with breathtaking vistas.
    • Ravana Falls: A cascading waterfall with mythical connections to the Ramayana.
    • Diyaluma Falls: Sri Lanka’s second-highest waterfall, perfect for adventurous travelers.
    • Ella Spice Garden: A great spot to learn about local spices and enjoy cooking demonstrations.
     
    • Like
    Reactions: kingcapton

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    1) කොළඹ බදුල්ල 99 මාර්ගය. හෝ කොළඹ බදුල්ල 98 මාර්ගය. හයිලෙවල් හෝ ලෝලෙවල්. හයිලෙවල් නං කොළඹ හයිඩ්පාර්ක්, නුගේගොඩ, හෝමාගම හරහා රත්නපුර පැල්මඩුල්ල හරහා හපුතලේ බණ්ඩාරවෙල ඇල්ල. ලෝ ලෙවල් නං දෙමටගොඩ කොලොන්නාව හරහා රත්නපුර බණ්ඩාරවෙල ඇල්ල.

    2) කොළඹ ඉදන් හයිවේ එකේ පානදුරට, එතනින් හොරණ බණ්ඩාරගම හරහා රත්නපුර සමන් දේවාලය ඉදිරියෙන් තියෙන පාර රත්නපුරට. පැල්මඩුල්ල හරහා හපුතලේ බණ්ඩාරවෙල ඇල්ල

    3) කොළඹ 79 මාර්ගය නිට්ටඹුව මාවනැල්ල හෙම්මාතගම ගම්පොල හරහා නුවරඑළිය වැලිමඩ බණ්ඩාරවෙල ඇල්ල. (මේකෙත් මරු පාරක් තියෙනවා වැලිමඩ-බණ්ඩාරවෙල අතර තැනකින් කැලේ මැදින් ගිහින් දියතලාව කෑම්ප් එක හරහා බණ්ඩාරවෙලට ගිහින් ඇල්ලට යන්න.)

    4) කොළඹ බැලුම්මහර යටියන්තොට හරහා හැටන් නුවරඑලිය වැලිමඩ බණ්ඩාරවෙල ඇල්ල.

    මට නං ඔය මාර්ග වලින් 2,3 හොදයි. ඉක්මන්. හැබැයි අංක 3 මාර්ගයේ යනවා නං හොද බලසම්පන්න එන්ජිමක් සහිත හොදින් නඩත්තු කරන ලද වාහනයක පළපුරුදු රියදුරෙක් අත්‍යවශ්‍යයි.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කොළඹ ඉඳන් නුවරඑලි ගිහිල්ලා එතනින් පල්ලම් බැහැලා ඇල්ලට පලයන්. නියම පාරවල් ටිකක් තියෙනවා යන්න. :yes:
     
    • Like
    Reactions: SLK_sri

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,928
    113
    34
    Kalutara

    kolaba idanma balagena yannaa...​

    Colombo to Ella Journey - Must-Visit Stops

    Colombo

    • Gangaramaya Temple: Iconic Buddhist temple in Colombo.
    • Galle Face Green: Oceanfront urban park.

    Avissawella

    • Seethawaka Wet Zone Botanical Garden: Beautiful gardens with endemic flora.

    Kitulgala

    • Kelani River: Famous for white-water rafting.
    • Makandawa Forest Reserve: Excellent for bird watching and short treks.

    Hatton

    • Devon Falls: A picturesque waterfall easily accessible from the road.
    • St. Clair's Falls: Known as the "Little Niagara of Sri Lanka."

    Nuwara Eliya (optional detour)

    • Lake Gregory: A serene spot for boating or a picnic.
    • Horton Plains National Park: Home to the famous World's End viewpoint.
    • Tea Plantations: Visit a working tea factory (Mackwoods or Pedro Tea Estate).

    Ella

    • Ella Rock: A rewarding hike offering panoramic views.
    • Nine Arches Bridge: A famous architectural marvel surrounded by lush greenery.
    • Little Adam’s Peak: A relatively easy hike with breathtaking vistas.
    • Ravana Falls: A cascading waterfall with mythical connections to the Ramayana.
    • Diyaluma Falls: Sri Lanka’s second-highest waterfall, perfect for adventurous travelers.
    • Ella Spice Garden: A great spot to learn about local spices and enjoy cooking demonstrations.
    කෝ කුඹල්වෙල අසපුව ගැන චැට් ජපට අප්ඩේට් වෙලා නැද්ද?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    හෙට ඉඳන් ඔය පාරේ යන්න නෙවේ බඩ ගාන්න වෙන්නේ.... දවස් 4 නිවාඩුවට සිරීපාදේ යන අය ගැන දුකයි.
     
    dinukamp

    Well-known member
  • Feb 24, 2007
    3,106
    343
    83
    හෙට ඉඳන් ඔය පාරේ යන්න නෙවේ බඩ ගාන්න වෙන්නේ.... දවස් 4 නිවාඩුවට සිරීපාදේ යන අය ගැන දුකයි.
    rathnapura pare da?

    Me rout eke yanna haduwe.. mokda hithanne

    Google Route

    1736497325812.png

    ------ Post added on Jan 10, 2025 at 1:52 PM