උබල භාවිතා කරන හෝ එක දවසක්හරි එක්ස්පීරියන්ස් කරල තියෙන හොදම UI තියෙන SaaS සර්විස් එක මොකක්ද? uX පොඩ්ඩක් අමතක කරපන්. පට්ට ලස්සන, මිනිමල් ඇහන ප්‍රිය ලුක් එකක් තියෙන එක මොකක්ද?