Best saving account for a Baby

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,558
    1,090
    113
    Android
    Babaata thaama maasa 3i. Saving account ekak open karanna hodama bank eka mokadda? mokadda account type eka?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,877
    31,659
    113
    සල්ලි තියනවනම් ඉඩමක් අරං දාපං. ඒක තමයි පොඩි එකෙකුට කරන හොඳම ආයෝජනය.
     

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    Peoples bank ' Isuru Udana"

    math dala tiyenawa. balance eka anuwa gifts hamba wenawa.

    wena wena occasion waladi cash daddith gifts hamba wenawa. Ex : B day
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    ළමා ගිණුම් වලට පොලිය ගොඩක් අඩුයි .
    අවරුදු 18 වෙනකන් සල්ලි ගන්නත් බැහැ .
    හොදම වැඩේ ඔයාගේ නමට account එකක් හදන්න .
    මාසේ ගානේ සල්ලි දාන්න පුළුවන් ස්ථාවර තැම්පතු තියෙනවා .
    අවරුදු 18 වෙද්දී හොද ගානක් එයි .