Best Scenes of Jurassic world 2015

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
11.gif
 
radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    sirawatama ochara tama bun tiyene

    tawa MC ekata gihama itin patta kali tikak bala ganna puluwan mita amatarawa

    kotata gahala gal eliye dagena ekko bra ekai skiiny ekai
    මොන පිස්සුද බන් පට්ට ෆිල්ම් එක.මම දන්නෙ නෑ ඇයි සමහර අය හොඳ නෑ කියන්නෙ කියලා. ඇත්ත මුල් එකේදි එන ෆීලින්ග් එක එන්නෙ නෑ.මොකද අපි මේ සත්තුනව දන්න නිසා. ඒත් ෆිල්ම් එක නම් සුපිරියට කරල තියෙනවා. දන්නේම නැතුව වෙලාව යනවා.අනික අපිව උනත් තිගැස්සෙන තැන් කිහිපයක් තිබ්බා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොන පිස්සුද බන් පට්ට ෆිල්ම් එක.මම දන්නෙ නෑ ඇයි සමහර අය හොඳ නෑ කියන්නෙ කියලා. ඇත්ත මුල් එකේදි එන ෆීලින්ග් එක එන්නෙ නෑ.මොකද අපි මේ සත්තුනව දන්න නිසා. ඒත් ෆිල්ම් එක නම් සුපිරියට කරල තියෙනවා. දන්නේම නැතුව වෙලාව යනවා.අනික අපිව උනත් තිගැස්සෙන තැන් කිහිපයක් තිබ්බා.

    ලංකාවේ එවුන් ඉතින් ලේසියෙන් හොඳක් කියන්නේ නෑ නේ බන්.

    ඔන්න රන්ජන් ඉන්න one shot වගේ එකක් බැලුව නම් කියයි සුපිරියි, පට්ටයි කියල.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    sirawatama ochara tama bun tiyene

    tawa MC ekata gihama itin patta kali tikak bala ganna puluwan mita amatarawa

    kotata gahala gal eliye dagena ekko bra ekai skiiny ekai

    එහෙම ගහන එක හොඳයි බන්. ඕව බලන්න ඕනේ නම් porn බලන්න තියෙන්නේ. :dull:මේක අවුලක් නැතුව පොඩි එකෙක්ට බලන්න පුළුවන් :)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl

    podi ewunta nam hodai machan

    ea unata loku minisunta nam kisima feeling ekak enne na bun

    hall eke ekek wat ka gahuwe wat na

    film eka hodata karala tiyenawa na kiyanne na
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    මොන පිස්සුද බන් පට්ට ෆිල්ම් එක.මම දන්නෙ නෑ ඇයි සමහර අය හොඳ නෑ කියන්නෙ කියලා. ඇත්ත මුල් එකේදි එන ෆීලින්ග් එක එන්නෙ නෑ.මොකද අපි මේ සත්තුනව දන්න නිසා. ඒත් ෆිල්ම් එක නම් සුපිරියට කරල තියෙනවා. දන්නේම නැතුව වෙලාව යනවා.අනික අපිව උනත් තිගැස්සෙන තැන් කිහිපයක් තිබ්බා.

    ow bun feeling ekak enne na tamai

    film hall eke kellek wat ka gahuwe na baya wela

    oya sattunwa mama nam danne na bun trex witarai danne

    film ekata tiyena asawa nisa eka digata balagena hitiya nisa welawa nam yanawa danune na

    ea unata end of the film nikan kisima deyak na wage

    manda itin mage awulak da dane na
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අම්බෝ බන් පට්ට කූල් ඇති නේද ඒ වගේම මරු :lol:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මොන පිස්සුද බන් පට්ට ෆිල්ම් එක.මම දන්නෙ නෑ ඇයි සමහර අය හොඳ නෑ කියන්නෙ කියලා. ඇත්ත මුල් එකේදි එන ෆීලින්ග් එක එන්නෙ නෑ.මොකද අපි මේ සත්තුනව දන්න නිසා. ඒත් ෆිල්ම් එක නම් සුපිරියට කරල තියෙනවා. දන්නේම නැතුව වෙලාව යනවා.අනික අපිව උනත් තිගැස්සෙන තැන් කිහිපයක් තිබ්බා.

    :yes::yes::yes: