Best Scooter

Best Scooter???

  • Honda DIO

    Votes: 38 73.1%
  • TVS Wego

    Votes: 5 9.6%
  • Yamaha Ray Z

    Votes: 8 15.4%
  • Mahindra Gusto

    Votes: 1 1.9%

  • Total voters
    52
  • Poll closed .

kasdbg

Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    මචන්ලා මේවගෙන් හොදම Scooter එක මොකක්ද කියල vote පාරක් දමනු මැනවි. :confused:

    දන්නෙ නැත්තම් BUMP එකක්වත් දාගෙන යන්න ඉතින්.
    :sorry:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    bump.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මචන්ලා මේවගෙන් හොදම Scooter එක මොකක්ද කියල vote පාරක් දමනු මැනවි. :confused:

    දන්නෙ නැත්තම් BUMP එකක්වත් දාගෙන යන්න ඉතින්.
    :sorry:
    1.නංගි ඔය කොයි ඉන්දියන් ස්කූටර් බෝට්ටුවත් කොලපතට කුරුම්බැට්ටි මැසිම හයිකලා වගේ තමා:(:(.බ්‍රේක් නෑ, කන්ට්‍රෝල් නෑ, ඩියුරබිලිටියක් නෑ, තෙල් වැඩකරන්නේ නෑ ඒ උනත් සාරි ඇදන් මිනි ස්කර්ට් ඇදන් කකුල් ඈත් කරන් යන්න බෑනේ ඉතින් ඒ නිසා ඕකක් ගන්නවා ඇරෙන්න විකල්පයක් නෑ.:sorry::sorry: අනික ඉතින් ගෑනු උදවියට වැඩිය ක්ලච් බයික් පදින්නත් අමාරුයිනේ. :sorry::sorry:මේකේ ඉන්න ස්කූටර් පදින අක්කලා උදව් කරයි.. ලේඩීස් අයිටම්ස් ගැන වැඩිය අයිඩියා එකක් නෑ:):)

    2.උබ බිජ්ජට කපුටෝ කොටයි කියන බයට කකුල් ඈත් කරන්නේ නැතුව යන්න ස්කූටරයක් ගන්න කොල්ලෙක් නම් කියන්න තියෙන්නේ CT 100 එකක් ගනින් ඔය සල්ලි වලින්.. ස්කූටර් වල කොල්ලෝ පාරේ යද්දි කොලු කාරයෝ ටෝක් කරනවත් එක්ක

    3.ගෙදරට ගෑස් සිලින්ඩරේ හාල් ගෝනියේ ඉදන් අදින්න හස්බන්ඩ් වයිෆ් දෙන්නටම පදින්න ඔන්න ඔහොම බයිලා තියෙනවනම් සෙකන්ඩ් හෑන්ඩ් ත්‍රීවීල් එකක් ගන්න එක තමා හොදම

    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    DIO එකේ තෙල් කරන්නේ 40 ත් 45 ත් අතර. ඒ කියන්නේ කි.මි 1 ට රු 3 ක් විතර යනවා. සර්විස් එකටත් රු. 2500 ක් යනවා. පුළුවන් නම් CT 100 එකක් ගනින්.
     
    • Like
    Reactions: kasdbg

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    DIO එකේ තෙල් කරන්නේ 40 ත් 45 ත් අතර. ඒ කියන්නේ කි.මි 1 ට රු 3 ක් විතර යනවා. සර්විස් එකටත් රු. 2500 ක් යනවා. පුළුවන් නම් CT 100 එකක් ගනින්.

    Ela machan...
    Rep +5
     
    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    Yamaha Ray Z නම් ෆට්ට බයික් එක.....ඉන්දියන් Dio වගේ කාලයක් යනකොට smooth ගතිය යන් නෑ.....
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,366
    113
    ඇයි එන්නද
    රත්තරං;19594134 said:
    1.නංගි ඔය කොයි ඉන්දියන් ස්කූටර් බෝට්ටුවත් කොලපතට කුරුම්බැට්ටි මැසිම හයිකලා වගේ තමා:(:(.බ්‍රේක් නෑ, කන්ට්‍රෝල් නෑ, ඩියුරබිලිටියක් නෑ, තෙල් වැඩකරන්නේ නෑ ඒ උනත් සාරි ඇදන් මිනි ස්කර්ට් ඇදන් කකුල් ඈත් කරන් යන්න බෑනේ ඉතින් ඒ නිසා ඕකක් ගන්නවා ඇරෙන්න විකල්පයක් නෑ.:sorry::sorry: අනික ඉතින් ගෑනු උදවියට වැඩිය ක්ලච් බයික් පදින්නත් අමාරුයිනේ. :sorry::sorry:මේකේ ඉන්න ස්කූටර් පදින අක්කලා උදව් කරයි.. ලේඩීස් අයිටම්ස් ගැන වැඩිය අයිඩියා එකක් නෑ:):)

    2.උබ බිජ්ජට කපුටෝ කොටයි කියන බයට කකුල් ඈත් කරන්නේ නැතුව යන්න ස්කූටරයක් ගන්න කොල්ලෙක් නම් කියන්න තියෙන්නේ CT 100 එකක් ගනින් ඔය සල්ලි වලින්.. ස්කූටර් වල කොල්ලෝ පාරේ යද්දි කොලු කාරයෝ ටෝක් කරනවත් එක්ක

    3.ගෙදරට ගෑස් සිලින්ඩරේ හාල් ගෝනියේ ඉදන් අදින්න හස්බන්ඩ් වයිෆ් දෙන්නටම පදින්න ඔන්න ඔහොම බයිලා තියෙනවනම් සෙකන්ඩ් හෑන්ඩ් ත්‍රීවීල් එකක් ගන්න එක තමා හොදම

    පව් බන් පොර කෝට්ටේ බදාගෙන අඩනවා ඇති ලොල්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    රත්තරං;19594134 said:
    1.නංගි ඔය කොයි ඉන්දියන් ස්කූටර් බෝට්ටුවත් කොලපතට කුරුම්බැට්ටි මැසිම හයිකලා වගේ තමා:(:(.බ්‍රේක් නෑ, කන්ට්‍රෝල් නෑ, ඩියුරබිලිටියක් නෑ, තෙල් වැඩකරන්නේ නෑ ඒ උනත් සාරි ඇදන් මිනි ස්කර්ට් ඇදන් කකුල් ඈත් කරන් යන්න බෑනේ ඉතින් ඒ නිසා ඕකක් ගන්නවා ඇරෙන්න විකල්පයක් නෑ.:sorry::sorry: අනික ඉතින් ගෑනු උදවියට වැඩිය ක්ලච් බයික් පදින්නත් අමාරුයිනේ. :sorry::sorry:මේකේ ඉන්න ස්කූටර් පදින අක්කලා උදව් කරයි.. ලේඩීස් අයිටම්ස් ගැන වැඩිය අයිඩියා එකක් නෑ:):)

    2.උබ බිජ්ජට කපුටෝ කොටයි කියන බයට කකුල් ඈත් කරන්නේ නැතුව යන්න ස්කූටරයක් ගන්න කොල්ලෙක් නම් කියන්න තියෙන්නේ CT 100 එකක් ගනින් ඔය සල්ලි වලින්.. ස්කූටර් වල කොල්ලෝ පාරේ යද්දි කොලු කාරයෝ ටෝක් කරනවත් එක්ක

    3.ගෙදරට ගෑස් සිලින්ඩරේ හාල් ගෝනියේ ඉදන් අදින්න හස්බන්ඩ් වයිෆ් දෙන්නටම පදින්න ඔන්න ඔහොම බයිලා තියෙනවනම් සෙකන්ඩ් හෑන්ඩ් ත්‍රීවීල් එකක් ගන්න එක තමා හොදම

    :rofl::rofl: ලොල් මාත් ගත්ත ස්කුටි එකක් බන්. කඩේට යන්න පොඩි පොඩි ගමන් බිමන් යන්න. :rofl:

    ට්‍රිවිල් එකක් තිබේ දෙකක් වැඩක් නැත
    ]
    පොඩි කාර් එකෙක්ට යන්න ආසාවක් තියනවා. එට කලින් වැඩ තියනවා කරන්න
     
    Last edited: