ජපන් ගන්නවනම් 2000න් වත් උඩ එකක් ගනින්. 20ක් විතර යනවා. එහෙම නැත්නම් 2012-2013 වගේ ඇල්ටො එකක් ගන්නලොල් මාත් ගත්ත ස්කුටි එකක් බන්. කඩේට යන්න පොඩි පොඩි ගමන් බිමන් යන්න.
ට්රිවිල් එකක් තිබේ දෙකක් වැඩක් නැත
]
පොඩි කාර් එකෙක්ට යන්න ආසාවක් තියනවා. එට කලින් වැඩ තියනවා කරන්න



muuta hithak papuwak na. 
