Best SMS blocker Android

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    එහෙම බෑ මම හිතන්නෙ, sms එක ආවම Inbox එකේ පෙන්නන්නේ නැතුව තියන එක තමා කරන්නේ. ෆෝන් එක On එකේ නං එන sms එනව.
     
    • Like
    Reactions: Jonnie_Walker
    Mokakda hondama SMS blocker eka Android walata ? Message eka apita ewuwama Delivery fail kiyala kiyanawanan godak hodai:yes:

    මම නම් යුස් කරන්නේ afirewall කියන ඇප් එක..ඒත් උඹ කියන විදියට ඔහොම මැසේජ් එකක් යන්න සෙට් කරන්නත් පුළුවන්..ඒත් ඒ කලොත් අපේ ක්‍රෙඩිට් වලින් තමා කැපෙන්නේ..:P

    ඒක ඕනේ නම් මෙතනින් ගනින්..

    http://apk-dl.com/afirewall-call-and-sms-blocker

    එහෙම බෑ මම හිතන්නෙ, sms එක ආවම Inbox එකේ පෙන්නන්නේ නැතුව තියන එක තමා කරන්නේ. ෆෝන් එක On එකේ නං එන sms එනව.

    උඹ කියන කතාව හරි..බ්ලොකර් ඇප් එකකින් කරන්නේ එන කෝල් එකේ log එක හරි sms එක හරි වෙනම vault එකකට යවන එක.. ඉන්බොක්ස්/කෝල් log එකට යවන්නේ නැතුව..:)
     
    • Like
    Reactions: Jonnie_Walker

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    එහෙම බෑ මම හිතන්නෙ, sms එක ආවම Inbox එකේ පෙන්නන්නේ නැතුව තියන එක තමා කරන්නේ. ෆෝන් එක On එකේ නං එන sms එනව.

    :yes: call බ්ලොක් කරත් එහෙමයි.. මන් use කරන්නේ textra messaging app එක.. blocking, custom ringtone එහෙම දාන්න පුළුවන්..
     
    • Like
    Reactions: Jonnie_Walker

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    මම නම් යුස් කරන්නේ afirewall කියන ඇප් එක..ඒත් උඹ කියන විදියට ඔහොම මැසේජ් එකක් යන්න සෙට් කරන්නත් පුළුවන්..ඒත් ඒ කලොත් අපේ ක්‍රෙඩිට් වලින් තමා කැපෙන්නේ..:P

    ඒක ඕනේ නම් මෙතනින් ගනින්..

    http://apk-dl.com/afirewall-call-and-sms-blocker

    උඹ කියන කතාව හරි..බ්ලොකර් ඇප් එකකින් කරන්නේ එන කෝල් එකේ log එක හරි sms එක හරි වෙනම vault එකකට යවන එක.. ඉන්බොක්ස්/කෝල් log එකට යවන්නේ නැතුව..:)

    Thanks mchn :) +