Best Spy Apps

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    මචංලා,

    උබලා පාවිච්චි කරලා තියෙන spy apps වලින් සාර්ථක වුණේ මොනවද?
    Tispy , Xnspy , Hoverwatch , Truthspy වගේ

    (Android / iOS / Windows | Paid / Free | Root / Normal ඕනි එකක් )

    Recommend කරන්න පුලුවන් ඒවා reply කරන්න. Scam වලට අහු වුණා නම් ඒ මොනවද?

    *නෑ නෑ මගේ කෙල්ලගේ හොර අල්ලන්න නෙවෙයි. වටේ යන එකක් ගෙදර තියාගෙන spy කරන්න මහන්සි වෙන එකත් අපරාදේ. ඒත් ගොඩ දෙනෙක්ට රැවටිලා තමන්ගේ ජීවිතේ නාස්ති කරගන්න එක අඩුකරගන්න මේ වගේ දේකින් පුලුවන්.
    **trigger වුණේ මේ thread එක දැකලා
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    IOS SPY APP thiyanawada?

    ඒක නම් මම හරියම දන්නෙ නෑ. spy කරන්න පුලුවන් ක්‍රම නම් තිබ්බා websites වල. මං iOS පාවිච්චි කරන්නෙ නෑ. ඕනි අයට වැදගත්වෙයි කියල හිතලා ඒකත් දැම්මේ. දන්න කෙනෙක් හිටියොත් කියයිනෙ
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    Thawath ekak.

    Oya spy app ekak virus ekak widiyata, email ekakin or whatsapp message ekakin yawanna puluwan.

    Phone eka alanne wath nathuwa app eka install karanna puluwan.

    Eka gana guides, hackforums eke thiyanawa..
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    පාවිච්චි කරලා තියෙද මචං? pricing කොහොමද? app එක hide කරන්න option එකක් තියෙද? root නොකර අවුලක් නැතුව වැඩද?
    Personally no. But yaaluwekta configure karaganna help kara. mataka vdiyata plans 2k tbba, basic and premium kyla. Yaluwa aran tbune premium eke 12 months subscription eka worth 14 dollars. App eka device eke detect karanna ba. Samahara social media monitor karanna nam jailbreak karanna ona. But whatsapp, facebook wage ewa monitor karanna jailbreak karanna ona na wage tamai mataka. Android wala nm root karanna onama na.
     
    • Like
    Reactions: xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    Personally no. But yaaluwekta configure karaganna help kara. mataka vdiyata plans 2k tbba, basic and premium kyla. Yaluwa aran tbune premium eke 12 months subscription eka worth 14 dollars. App eka device eke detect karanna ba. Samahara social media monitor karanna nam jailbreak karanna ona. But whatsapp, facebook wage ewa monitor karanna jailbreak karanna ona na wage tamai mataka. Android wala nm root karanna onama na.
    Thank you 💜

    Teamviewer Host :D :yes:
    මේක detect වෙන්නෙ නැතුව background එකේ run කරන්න පුලුවන්ද? ex : අපි කාගේහරි phone එකට මේක install කරලා අපේ PC එකෙන් log වෙද්දි එයාගේ device එකේ වෙනසක් පෙන්නන්නෙ නැද්ද?
     
    Last edited:

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Thank you 💜

    මේක detect වෙන්නෙ නැතුව background එකේ run කරන්න පුලුවන්ද? ex : අපි කාගේහරි phone එකට මේක install කරලා අපේ PC එකෙන් log වෙද්දි එයාගේ device එකේ වෙනසක් පෙන්නන්නෙ නැද්ද?
    Use ApK Editor . Mokakda Phone Aeka?
     
    • Like
    Reactions: xVOLDYx

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,733
    39,485
    113
    Homagama
    මේවා දැම්මොත් දැනෙනවාද දාලා කියලා? දාපු කෙනාව හොයාගන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: xVOLDYx