BEst Sri lANKAN pROMOTIONAL vEDIO EVER

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
වීඩියො එක හොදයි. ඒත් අර බුදුහාමුදුරුවො ෆ්ලැශ් වෙන්න හදලා තියන එකෙන්, ශාන්තියකට වඩා දෙවි කෙනෙක්ගේ ස්වරූපයක් මතු කරගන්නහදලා තියනවා කියලා හිතෙනවා. නිකන් දේවාල ගැම්මක්. මන්දා, මට හිතුන දේ..
 

chirart1

Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    මෙච්චර ලස්සන රටක් විනාස කරන එවුන්ගේ අත පය කොර වේවා .......
     

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    1.45 to 1.50 unbelievable :love::love::P:P pattado..maru effect eka..:yes::yes: lika time travel...

    aurudu 2-3 ka indan lankawa gana domestic videos hadala net share wena eka godak wadi..:yes::yes: suddoth niyameta hadanawa videos & youtube comments dakkamath mara athal lankawa gana..specially ara paradise song eken thama nagala awe...:yes:


    mekath hodai full HD dala balanna



    man eka comment ekak dakka suddek daapu..uu kiyanawa uu india,nepal,bangladesh ratawal okkotama giyalu..eth lankawe thamaalu clear roads,clear air & good people inne okkotama wada..:P:P indian karayo uuta banala reply dalla..paw ban hahahhaa:rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: IDG

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මාර ලස්සනයි මචන් ඹක කලින් කව්රුහරි දාලා තිබුනා vimo එකේ එත් එකට වැඩිය ප්‍රතිචාර හම්බුනේ නැ
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    cmnt ekak ;D

    The best thing about sri lanka is that u can find,

    England in Nuwera Eliya
    Singapore in Colombo
    Africa in Yala
    hawaii in down south
    India in jaffna
    And best of all u can find pure Nature in this Amazing country!!!!!
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    cmnt ekak ;D

    The best thing about sri lanka is that u can find,

    England in Nuwera Eliya
    Singapore in Colombo
    Africa in Yala
    hawaii in down south
    India in jaffna
    And best of all u can find pure Nature in this Amazing country!!!!!
    පැය 6-7ක් ඇතුලත (යාපනය) සෙල්සියන් 37 ඉදන් (නුවර එලිය)14ට බහින්න පුලුවන් බන් බස් එකේ ගිහින්. ඉති බලහන් මේ රටේ මොන තරම් විවිදයිද කියලා