BEst Sri lANKAN pROMOTIONAL vEDIO EVER

KDH

Well-known member
  • Jul 4, 2014
    18,147
    8,193
    113
    රූකඩ රාජ්ජේ


    වීඩියෝ දෙකම සුපිරි.....ඒත් මචන් තව ටිකකාලෙකින් මේ ලස්සන අපිට විදින්න වෙන්නේ නෑ.සත්තු බලන්න වෙන්නේ සත්තු වත්තේ විතරයි.දැන් විල්පත්තු කපනවා.තව කාලෙකින් යාල කපයි.අනිත් ඒවාටත් එච්චරයි.......:(:(:(:(:(:(:(:(:(